My first smart phone.
So, I bought a smart phone. Its a Huawei IDEOS X3 U8510 device and ,following my computer naming scheme, I named it “hal600″.
So, I bought a smart phone. Its a Huawei IDEOS X3 U8510 device and ,following my computer naming scheme, I named it “hal600″.
So, #AL2011 results are released and mine are Physics:F, Maths:F, ICT:C, Gen:70, English: A. My index number is 1510100 and anyone can check that by going to http://www.doenets.lk.
Few months back, I conducted an only survey called “#AfterAL2011″, asking #AL2011 candidates what they are planning to do after the exam. So, with the release of exam results, I’m releasing that survey’s results too. Here we go: More… »
It is a huge headache for me when I see Personal Facebook Profiles that represent organizations. Some of these profiles are the results of the less knowledge of those organizations’ social media person, others are created by some random people. Either way, here is what we should do: More… »
මේ සිංදුව නං ඇහුනෙ ඔෆිස් එකේ වැඩ කර කර ඉන්න ගමං වෑර්ලැස්සෙකේ. කලිං අහල තිබුනත් මේපාර තමයි හිත ගියේ. සිංදුව කියන්නෙ අමරසිරි පීරිස්. More… »
අපෝ උපේ විබාගේ ඉවර වෙච්චි හැටියෙම මම අපේ ගයාන් තාරක ලොක්කාගේ රෙකමදාරුව පිට එතුමාත් වැඩ කරන Sanmark Solutions ආයතනෙට වැඩට ගියැයි කියලා ජංජාලේ බොහෝම සුවල්ප දෙනෙක් දන්නවා මයෙ හිතේ. මේ කියන්න ලැහැස්ති වෙන්නේ අපේ කස්ටිය මේ පාර ගියපු Sanmark “වාර්ෂික annual trip චාරිකාව” 2011 විස්තර.
More… »
I heard this song while I was in the bus travelling home for the weekend. Although I’ve heard this song earlier – quite a time ago – this got stuck in my head this time. I came home and Grooveshark‘d it. I found it’s lyrics too, but couldn’t find an English translation. So I went to ICQ‘s Indian chat-room and got one of the guys help with translating it. Because I have a little knowledge of spoken Hindi thanks to Bollywood movies, with his help I could translate it alright (Corrections welcome!). More… »
යුගයක නිමාව. මායාකරුවන්ගේ ලොවේ පමණක් නොව සැබෑ ලෝකයේද යුගයක නිමාව සනිටුහන් කරමින් ලෝකය පුරා සුවහසක් රසිකයන්ගේහද දිනූ හැරි පොටර් චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය පසුගිය 15වන දින මහජන ප්‍රදර්ශනය ආරම්භ කළා. More… »
කාලෙකිං ෆිල්ම් එකක් බලන්න උනේ නැති හින්දා පහුගිය දවස් දෙක ඇතුලත ෆිල්ම් 6ක්ම බැලුවා.
* Memento (2000)
* Dinosaur (2000)
* Jurassic Park (1993)
* The Lost World: Jurassic Park (1997)
* Jurassic Park III (2001)
* Planet of the Apes (2001)
ක්ලෝනකරණය හෙවත් එක් ජීවියෙකුට ශරීරාංගයන්ගෙන් සර්ව සමාන තවත් ජීවියකු නිෂ්පාදනය කිරීමේ හැකියාව ජෛව විද්‍යාව මේ වන විට අත්පත් කරගෙන ඇති වටිනා හැකියාවක්. සාධනීය ලක්‍ෂණ දරන මුල් ජීවියෙකුගේ පිටපත් රාශියක් නිර්මාණය කරගත හැකි නම්, පශු සම්පත් කර්මාන්තය වැන ක්‍ෂේත්‍රවල දකින්නට ලැබිය හැකි ප්‍රගතිය ඉතාම ඉහළයි. නමුත් මානවයා සම්බන්ධයෙන්ද ක්ලෝනකරණය යොදාගැනීම සමාජයීය ගැටළු රැසකට පාදක වන්නක්. “The 6th Day” නම් වන චිත්‍රපටයෙන් සාකච්ඡා කෙරෙන්නේ සාමාන්‍ය ජනතාවට රහසින් පවත්වාගෙන යන මානව ක්ලෝනකරණ ව්‍යාපෘතියක් නිසා ඇති වන ගැටළුකාරී තත්වයක්.
Google ගේ නවතම සමාජ ජාලයක් නිර්මාණය කිරීමේ උත්සාහය වන Google+ මේ වන විට එම ක්‍ෂේත්‍රයේ දැවැන්තයා වන Facebook ට අභියෝගයක් එල්ළකරන එකක් බවයි බොහෝ දෙනාගේ අදහස. නමුත් මගේ අදහස නම් ඔවුන් දෙදෙනා යන්නේ එකම දිශාවකටද වුවත්, ගමනේ ගමනාන්තයක් නැති නිසාත් දෙදෙනා යන්නේ වෙන වෙනම මාර්ග දෙකක නිසාත් මොවුන් එකිනෙකාට තර්ජනයක් නොවී – සහයෝගය කෙසේ වෙතත් – එකම අඩවියේ සුව සේ වාසය කරන්නට මොවුන් දෙදෙනාටම හැකියාව ඇති බවයි.