ඉරි තැළුණු වළා… | Song of These Days

ඉරි තැළුණු වළා...| Song of These Daysමේ සිංදුව නං ඇහුනෙ ඔෆිස් එකේ වැඩ කර කර ඉන්න ගමං වෑර්ලැස්සෙකේ. කලිං අහල තිබුනත් මේපාර තමයි හිත ගියේ. සිංදුව කියන්නෙ අමරසිරි පීරිස්.

ඉරි තැළුණු වළා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිවු දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටවමින්

වටපිටේ සීරුවට විදුලි ඇස් සිනාසේවී
නොරෑවටී යන්න යමු
කහ ඉරෙන් එතෙර වීලා

ඉරි තැළුණු වළා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිවු දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටවමින්

රිය පෙළේ කිරුළ හිමි
රජවරුන් අත වනාවී
බිම බලන් යන්න යමු
කහ ඉරත් රෑළි වැටීලා
කහ ඉරත් රෑළි වැටීලා

ඉරි තැළුණු වළා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිවු දෙසින් හඹා එන
මොටෝ රථ රඟ
සෙනග රවටවමින්

ඉරි තැළුණු වළා
උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ

Posted in Sinhala, Song of These Days | 1 Comment

One Response to ඉරි තැළුණු වළා… | Song of These Days

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>