ඔබේ tweets වලට එන reply-tweets පිළිවෙලට බලාගමු?

Twitter කියන්නේ අපි අතර ගොඩක් ප්‍රචලිත සේවයක් නේ. මේ Twitter සේවය වටා නිර්මාණය වුනු තවත් සේවා රාශියක් වෙබයේ දක්නට ලැබෙනවා. මේ සේවා භාවිතයෙන් Twitter වෙත තවත් ක්‍රියාකාරීත්‍වයන් එකතු කරගන්න වගේම Twitter ගිණුම යොදාගෙන අළුත්ම ප්‍රයෝජන ගන්නත් අවස්ථාව ලැබෙනවා. දැං මම මේ කියන්න හදන්නේ අපේ Twitter භාවිතය තවත් දියුණු කරගන්න පුළුවන් ආකාරයේ සේවාවක් ගැන.

මේ සේවාවේ නම තමයි Tweetree.

අපි Twitter වලදී tweet කළාම, ඒකට reply-tweets එනවා. නමුත් ඒ reply-tweets දිස්වන්නේ එකිනෙකට සම්බන්ධතාවයක් නැති tweets විදියට.  නමුත් එකිනෙකට සම්බන්ධ tweets ඒ සම්බන්ධතාවය අනුවම බලාගන්න තියෙනවනම් හොඳයි නේද ? අන්න ඒ පහසුකම දෙන්න තමයි Tweetree සේවය තියෙන්නේ.

ගිහින් බලන්න : Tweetree.

3 comments.

  1. [...] This post was Twitted by darshana4it [...]

  2. ස්තූතියි ඔත්තුවට. ගිහින්ම බලන්ට ඕනෑ.

  3. [...] එකක් තමයි මම “ඔබේ tweets වලට එන reply-tweets පිළිවෙලට බලාගමු?” නම් ලිපියෙන් මීට කලින් හඳුන්වලා [...]

Post a comment.