Comments on: කාන්තාරේ

By: budhajeewa
@~බිன்ku~: මොණ අළුත් මුහුණුවරද බං? තාම අර හැඟීම් දැනීම් නැති කොම්පීටර් බුධා තමයි!

@තාරක සමරණායක: ආහ්… ඒ විදියටත් ඕන නං අර්ථකතනේ කරන්න බැරි කමකුත් නෑ නෙවද?

By: Anonymous
මට නම් හිතෙන්නෙ බුධාජීව මලයට ආදරයක් ගැන හිතිල වගේ. ඉවසන්න මල්ලී කාන්තාරෙටත් වහින කාලයක් තියෙනව.

By: ~බිன்ku~
කාන්තාරයට නම් වහිනවා, ඒත් ඒ වියලි වැසියැයි හදුන්වන බව මම අසා තියෙනවා.

අපේ බුධා මලයා අළුත් මුහුවරයක් අරං වගේ

By: budhajeewa
@Dasun madusanka: ස්තුතියි!

By: Dasun madusanka
අර්ථවත්

ඔබට ජය !

By: budhajeewa
@Prabath: කාන්තාරෙ යටින් තියෙන්නේ ගල්තලාවක් විතරක් නම් ඇයි අඬන්නේ? වැස්සටත් වැරදිලා තියෙන්නෙ අන්න එතන තමා. කාන්තාරෙ කියන්නෙ බොල් ගල් තලාවක් උඩ තියන වැලි තලාවක් විතරයි කියලයි වැස්ස හිතන් ඉන්නේ. වැස්ස වැටුනා නම්, කාන්තාරෙත් ගස් වැඩේවි – මල් පිපේවි.

කවුද වැරදි, කාන්තාරෙද – වැස්සද?

@දර්ශන:

[said:දර්ශන]

හැබෑට කාන්තාරෙට වහින්නෙ නෑ නේද? අපිට වහිනවා……

[/said]

අන්න ඒකනේ කියන්නේ, වැරදි වැඩ!

By: දර්ශන
බුධා සහරා යයි!!!!

ලස්සන පෝස්ට් එක. හැබෑට කාන්තාරෙට වහින්නෙ නෑ නේද? අපිට වහිනවා…… සෑහෙන්න හිතන්න වෙනවා……

ජය වේවා!!!!

By: Prabath
වැස්ස කාන්තාරෙ හොයන් ආවත්

කාන්තාරෙ කොයි තරම් ඇඩුවත්

වැස්ස කොයි තරම් අඩා වැටුනත්

ඒ කදුලු වලින් කාන්තාරෙ තෙමුනත්

කාන්තාරෙ ඒ සියුම් වැලි වලට යටින්

තියෙන්න හුණු පාට වෙච්චි

ගල්තලාවක් විතරයි…

By: budhajeewa
@LishWish: තැංකූ වෙවා!

By: LishWish
ලස්සනයි මල්ලී. සුභ…! දිගට ම ලියන්න අදහස් පහල වේවා කියලා සුභපතනවා…!