Comments on: මේක මගේ කරුමේ!
By: නව උබුන්ටු ස්ථාපනයකින් පසු, මා අනිවාර්යයෙන් කරන දේවල්. | Budhajeewa's Blog
[...] ලියපු “හාවාගේ පිටේ සිට ලියමි“, “මේක මගේ කරුමේ” වගේ ලිපි කියවපු නිසා ඔබ දන්නවා ඇති. [...]
By: budhajeewa
@උදිත ඉසුරංග: ඒතකොට ඉතිං මුල ඉඳන් ස්ථාපනේ කරන්න එපැයි. අනික මෘදුකාංගත් යනවනේ, සැකසුම් විතරයි ඉතිරිවෙන්නේ. ඒකත් වෙන්න /home නාමාවලිය වෙනම පාටිෂන් එකක දාල තියන්න ඕනේ!
@රවින්ද: මටත් මේ CD එකක් ගෙන්න ගන්න කියල ගියාම ඔය මැසේජ් එක ආවා. අපේ එවුංගෙ වැඩ කෑල්ලෙ හැටියට ලංකාවට CD එවන එක නවත්තලම දැම්මත් මම නං පුදුම වෙන්නෙ නෑ! LiveCD නං දෙයියො දුන්නු කෝකටත තෛලයක් වගේ තමා නේද?
@දුකා: ලිවීමෙ හැකියාවක්? අනේ මන්ද, ඕව මට බෑ අයියෝ! අනික මම කියල මොන කලා නිර්මාණ කරන්නද? මම කලා නිර්මාණ කරන්න ගත්තොත් සින්ඩිය පාවිච්චි කරන අය මේක අතෑරල යන එක සුවර්! අනිත් එක සයිබර් ලෝකෙ ඇරෙන්න ඇත්ත ලෝකෙ මගෙ අත්දැකීම් එච්චරම රසවත් ඒව නෙවෙන නිසා කවුද ඒව කියවන්නෙ?
By: දුකා
මල්ලියා උඹට හොද ලිවීමේ හැකියාවකුත් තියෙනවා . . . . කොම්පූටර් ගැන වගේ ම වෙන කලා නිර්මාණත් කරන්න අදහසක් නැද්ද . . .???
By: රවින්ද
අපි වගේ සීමා සහිත දත්ත බන්ඩල හිමිකාරයොන්ට අන්තර්ජාලයෙන් upgrade කිරීම ගැන හිතන්නවත් බෑ. ඒ නිසා cd එකක් ඉල්ල ගන්න කියල shiplet එක පැත්තෙ ගියාම කියනවා. කලින් cd අරගෙන තියන නිසා මේ පාර දෙන්න බෑලු upgrade කරගන්නලු. මට මල පැන්නා කතාවට . ඇයි යකෝ මෙච්චර එක එකාට ubuntu තෙල ගහලා මම කියල කීදෙනෙක් නම් ubuntu වලට අරගෙන ඇද්ද? එහෙව් මට මුං cd එකක් දෙන්න බෑ කිව්වනේ. ලබන සතියෙක් දවසක(මට බෝඩිමේ උයන්න නැති දවසක්) කැමපස් එකට ලැප උස්සගෙන ගිහිල්ලා. හවස 6 පනිනකම් ඉඳලා(ලැබ් ටික වහනකම් ඉන්න එපැයි එතකන් මන්දගාමී තමා) කරුම කෝලාගේ DVD එකක් බා ගන්නයි කල්පනාව.
ubuntu live CD එක නම් ඉතිං දෙයියො දුන්න වගේ. ඔක නිසා කී පාරක් නං OS එක ගොඩ දාගෙන ඇද්ද.
By: ගයන්ත
මමත් පැය 12ක් විතර සුළු කාලයකින් Upgrade කරගත්තා..
දැං Sound නෑ.. :/
CD එකකුත් ඉල්ලුවා..   ඒක ආවහම fresh installation එකකුත් දාන්න ඕනෙ..
By: Anonymous
මට නම් කරදරයක් වුනේ නෑ ඹච්චර යාවත්කාලය පැත්තකින් තියලා මම නම් වෙනම ISO ගොනුවකුක් බාගත්තා.