අපි ගොඩක් දෙනෙක් බයිබලයේ සඳහන් වන “පොරොන්දු දේශය” ගැන කතාව කියවල හරි අහල හරි තිබ්බට කවදා හරි අහල තිබුනද “තහනමේ දේශය” කියල එකක් ගැන ? මම හිතන්නෙ නෑ. නමින්ම අපිට පොඩි අප්‍රසන්න ගතියක් ඇති වෙනව නේද ? නමුත් කණගාටුදායක කාරණය කියන්නෙ සාහිත්‍යගත “පොරොන්දු දේශය” මෙන් නොව මේ කියන “තහනමේ දේශය” මිහි මත තියනවා නොහොත් නිර්මාණය කරමින් පවතිනවා. Continue reading
Monthly Archives: July 2009
#slban
ශ්‍රී ලංකාව තුළ දැනට පවතින සුචරිතවාදය තුල තහනමට ලක් කළ හැකි දේ පිළිබඳ මවිසින් ටිවටර්ගෝලයේදී පැනයක් විමසන අතර, වැදගත් සාකච්ඡාවට බඳුන් කළ යුතු අදහස් රැසක් එහිදී මතුවිය.
පහත දැක්වෙන්නේ ඒවායි.
Google Wave වලට කලින්ම එකතු වෙමු ?
මගේ බ්ලොගයේ ස්වයං-ස්ථාපන-හා-යාවත්කාලකෙරුම් පද්ධතියේ ඇතිව තිබූ දෝෂය සහ අළුතින් හඳුන්වාදී ඇති comment subscription පහසුකම.
පසුගිය දිනවල මාගේ බ්ලොගය සඳහා කිසිදු ප්ලගිනයක්, තීමයක් ස්ථාපනය කෙරුමට හෝ යාවත්කාල කෙරුමට නොහැකි තත්වයක් උද්ගත වී තිබිනි. මෙම ගැටළුව පැන නැගුනේ මා මාගේ බ්ලොගය WordPress 7 සිට WordPress 8 වෙත උසස්කෙරුමත් සමග වූ නිසා මා සිතුවේ මෙය WordPress 8 හි ඇති ගැටළුවක් බවයි. Continue reading
ගීතයක් : “ළඹ සවන් රන් පටින්…” – මධුමාධව අරවින්ද
මධුමාධව අරවින්ද කියන මේ සින්දුව කාලයක් තිස්සෙ මට ඇහුනෙ නැතිව තිබිල ඊයෙ පන්ති යන ගමං බස් එකේදි ඇහුනා. ඒ වෙලාවෙ හිතුවා කොහොම හරි මේක ජංජාලෙං බාගන්න ඕන කියල. උත්සාහ කරල කරල බැරිම තැන අපේ ඉන්දරේ අයියගෙනුත් උදව් ඉල්ලුව මේකෙ MP3 එකක් හොයාගන්න. ඒ කරලත් බැරිම තැන පහළ තියන YouTube වීඩියෝ එක බාලා MP4 වීඩියෝ එකක් හැටියට, පස්සෙ MP3 කරගත්තා. Continue reading
ඔබේ කතා ලෝකෙටම කියන්න !

අපි ගොඩක්දෙනෙක් දැන් Facebook වැනි සමාජජාල අඩවි වල සාමාජිකයන්. මෙම සමාජ ජාල අඩවි වලදී වෙන්නේ අපේ තොරතුරු එම සමාජ ජාල අඩවි වල අපගේ මිතුරන් සමග හුවමාරු කරගැනීමයි. නමුත්, එතනදී අපි මිතුරන් කියන කුලකයට සීමා වෙනවා. කැමති නැද්ද මුළු ලෝකයත් එක්කම ඒ තොරතුරු හුවමාරු කරගන්න ? Continue reading
මල් පැණි මීවදයට සේ, ලෝක පුවත් ඔබේම පුවත්පතකට !

කැමතිද තමන්ටම කියල පත්තරයක් පළවෙනවට ? ඇත්ත ලෝකෙ නං මේක කොහෙත්ම ප්‍රායෝගික නෑ. නමුත් ඇත්ත ලෝකෙ ප්‍රායෝගික නැති ගොඩක් දේවල් සයිබර් ලෝකෙදි ප්‍රායෝගික කරගන්න අපිට පුළුවන්. Continue reading
ලෝකෙත් එක්ක චැට් කරලා ප්‍රශ්න අහන්න !

අපිට යම් දෙයක් ගැන ගැටළුවක් මතු වුනාම, යමක් ගැන දැනගන්න ඕනෑ වුනාම අපි මොකද කරන්නේ ? අපි අපේ යාළුවොන්ගෙන් ඒ ගැන අහනව නේද ? එතකොට අපේ යාළුවො තම තමංගෙ අත්දැකීම් සහ ඇසූ-දුටු දේ ඇසුරින් අපට පිළිතුරු සහ උපදෙස් දෙනවා. Continue reading
ඔබේ බ්ලොග් ලිපියට Digg බොත්තමක් එක් කරමු !

Digg කියන්නේ ජනප්‍රිය සමාජයීය පොත්සලකුණු සේවාව (social bookmark service) ක්. Continue reading
ඔබේ ඊමේල් ලිපිනය සරල වෙබ් ලිපිනයක් බවට පත්කොට, ස්පෑම් වලින් ආරක්ෂා කරමු
ස්පෑමි යන්න අද දින අප හැමටම කරදරයක්. වැදගත් ලියුම් ගොඩක් අස්සේ එක් නොවැදගත් ලිපියක් තිබීම වෙනුවට, නොවැදගත් ලිපි ගොඩක් අතරේ වැදගත් ලිපි කිහිපයක් හමු වන තරමට අද ස්පෑම් වසංගතයක් වෙලා. විදේශයන්හි මතු නොව අන්තර්ජාල ගුරාලාට පිං සිද්ධ වෙන්න, ලංකාවේත් දැං ස්පෑම් කරුවන් බෝවෙලා. Continue reading
