Month: July 2010

  • බීටා මේනියාව!

    මෘදුකාංග ලෝකේ “බීටා” කියලා නම් කරන්නේ, යම් මෘදුකාංගයක අවසන් නිකුතුවට පෙර පරීක්‍ෂා කර බලා දෝෂ හඳුනා ගැනීම සඳහා තෝරාගත් පිරිසක් වෙත නිකුත් කරනා නිකුතුවක්. “ඇල්ෆා” කීවාම ඊටත් වඩා පහළ සංවර්ධන අවධියේ තිබෙන යම් මෘදුකාංගයක්, කලිංටත් වඩා සීීමිත පිරිසක් වෙත පරීක්‍ෂා කිරීම සඳහා ලබා දෙන මෘදුකාංග නිකුතුවක්. කල්පනා කරලා බලනකොට, මගේ කොම්පීටරේ තියන සොට්ටෙයා වලිං වැඩි…

  • Screencast හදපු හැටි!

    විකිපිඩියාව කියන විදියට, “screencasting” කියන්නේ “පරිගණක තිරයේ පෙනෙන දසුන් වීඩියෝවක් ලෙස රෙකෝඩ්කොට, පසුබිම් කතනයක්ද සමග නිකුත් කිරිම.” ලු. ඔය සම්පූර්ණ විස්තරේ නෙවෙයි, සම්පූර්ණ විස්තරේ http://en.wikipedia.org/wiki/Screencast ලිපියට ගිහිං බලාගන්න පුලුවං. දැං මේ ලේස්ති වෙන්නේ මම තුමා කොහොමදෑ screencast කොලේ කියලා කියන්න!

  • අන්තර්ජාල ජීවිතය නිරූපණය කරන කැඩපතක් විය යුතු OpenID.

    OpenID යනු විවිධ වෙබ් අඩවි වල පරිශීලක ගිණුම් සඳහා ලියාපදිංචි වීමේදී ඒ සෑම අඩවියක් සඳහාම තමන්ගේ නම, ඊමේල් ලිපිනය, උපන්දිනය ආදිය සඳහන් කිරීමට නොවෙහෙසී, එම සියලු දත්ත එක් ස්ථානයක තැන්පත් කොට, යම් අඩවියක් තොරතුරු ඉල්ලා සිටින විට අදාළ තැන්පත් කළ ස්ථානය දක්වා එතැනින් තොරතුරු ලබා ගැනීමට තොරතුරු ඉල්ලා සිටින වෙබ් අඩවියට ඉඩ ලබාදීමට හැකියාව ලබාදෙන…