Yesterday I happened to install Moodle in my computer. After installing that, I noticed that when I used unicode strings in Moodle, it is giving me errors. When I checked the MySQL database dedicated for that Moodle installation, I saw that database collation was set as “latin1_swedish_ci”. I wanted to change it to “utf8_unicode_ci”. More… »
Posted by budhajeewa at 7:39 pm on October 23rd, 2010.
Categories: Code Snippets, English. Tags: Moodle, MySQL, PHP.
Share
අද උදේ ඉස්කෝලෙ ගියපු බස් එකේ වෑර්ලැස් එකේ “කඳු අතරින් උදේ හවා රියසක හසුරන මාගේ…” කියන ප්‍රසිද්ධ ගීතේ ගියා. වෙන කොරන්න දෙයක් නැති කමට මම බැලුවා මම දන්න වචනවලින් මේ සිංදුවේ වචන ප්‍රතිස්ථාපනේ කොරන්න පුළුවන්ද කියලා. ඕං මේක තමා එහෙම හිතපු එකේ ප්‍රතිඵලේ:
“නෙට් අතරින් උදේ හවා වෙබ් එක හසුරන මාගේ
කීබෝඩය හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ
වෙබය වසා හිත රවටා පොප්-අප් වැටුනිද කාගේ
එකහිත නැති නුඹේ සිතත් එෆ්බී ලේඅවුට් වගේ…”
පැංච සයිස් ආතල් එකක්ද මන්දා, එහෙම වුනොත් කියවූ සියළු දෙනා කමා කරත්වා! (angel)
Posted by budhajeewa at 7:39 pm on March 8th, 2010.
Categories: Creations, Sinhala.
රසායනික ශක්තිය
චාලක ශක්තියට හරවා
දැති රෝද සමග යන
නොහිම් දම්වැල ඔස්සේ
රෝද මතට සම්ප්‍රේෂණය කරමින් More… »
Posted by budhajeewa at 6:29 pm on November 11th, 2009.
Categories: Creations, Sinhala.
පරිගණකයකට හිතුනා
ජාලගත වෙන්න
තවත් පරිගණකයක් එක්ක
මේ ළඟපාත More… »
Posted by budhajeewa at 11:39 am on November 6th, 2009.
Categories: Creations, Sinhala.
මුලින්ම ලියන්න ඕන ඉලක්කම
බින්දුව උනාට
කාටත් අමතක වෙන්නේ බින්දුව More… »
Posted by budhajeewa at 4:26 pm on November 5th, 2009.
Categories: Creations, Sinhala.
කාන්තාරෙකට වැස්ස වැටෙන්නේ නැත්තේ
කාන්තාරෙ වැස්ස එපා කියපු නිසා නෙවෙයි More… »
Posted by budhajeewa at 10:48 pm on November 4th, 2009.
Categories: Creations, Sinhala.
අද හෙනහුරා කොහේටද මාරු උනාලු. මහමැතිවරණෙකුත් ළඟ එනවයි කියන නිසා මොකා මොකට මොන වෙලාවෙ මාරු වෙයිද කියන එක හිතාගන්න බැරි වෙලාවක හෙනහුරත් මාරු උන එක හරි කැත වැඩේ. More… »
Posted by budhajeewa at 11:59 pm on September 9th, 2009.
Categories: Creations, Sinhala.
හප්පා.. ගමනක් ගිහිං ඇවිත් මාර මහංසියි. ඇඟපත හෝදගෙන ඇවිත් කොම්-පීටරෙත් අතට අරගෙන ගිහිං ඇඳේ පොඩ්ඩක් ඇල උනේ අන්තර්-ජංජාලෙ පැත්තෙ පොඩි රවුමක් ගිහිං එන්ඩ. More… »
Posted by budhajeewa at 10:28 pm on April 1st, 2009.
Categories: Creations, Sinhala.