යුගයක නිමාව. මායාකරුවන්ගේ ලොවේ පමණක් නොව සැබෑ ලෝකයේද යුගයක නිමාව සනිටුහන් කරමින් ලෝකය පුරා සුවහසක් රසිකයන්ගේහද දිනූ හැරි පොටර් චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය පසුගිය 15වන දින මහජන ප්‍රදර්ශනය ආරම්භ කළා. Continue reading
Category Archives: Movies
ෆිල්ම් පිස්සුව
කාලෙකිං ෆිල්ම් එකක් බලන්න උනේ නැති හින්දා පහුගිය දවස් දෙක ඇතුලත ෆිල්ම් 6ක්ම බැලුවා.
* Memento (2000)
* Dinosaur (2000)
* Jurassic Park (1993)
* The Lost World: Jurassic Park (1997)
* Jurassic Park III (2001)
* Planet of the Apes (2001)
The 6th Day | මම නොවෙයි මම
ක්ලෝනකරණය හෙවත් එක් ජීවියෙකුට ශරීරාංගයන්ගෙන් සර්ව සමාන තවත් ජීවියකු නිෂ්පාදනය කිරීමේ හැකියාව ජෛව විද්‍යාව මේ වන විට අත්පත් කරගෙන ඇති වටිනා හැකියාවක්. සාධනීය ලක්ෂණ දරන මුල් ජීවියෙකුගේ පිටපත් රාශියක් නිර්මාණය කරගත හැකි නම්, පශු සම්පත් කර්මාන්තය වැන ක්ෂේත්රවල දකින්නට ලැබිය හැකි ප්‍රගතිය ඉතාම ඉහළයි. නමුත් මානවයා සම්බන්ධයෙන්ද ක්ලෝනකරණය යොදාගැනීම සමාජයීය ගැටළු රැසකට පාදක වන්නක්. “The 6th Day” නම් වන චිත්‍රපටයෙන් සාකච්ඡා කෙරෙන්නේ සාමාන්‍ය ජනතාවට රහසින් පවත්වාගෙන යන මානව ක්ලෝනකරණ ව්‍යාපෘතියක් නිසා ඇති වන ගැටළුකාරී තත්වයක්.