ඉරි තැළුණු වළා...| Song of These Daysමේ සිංදුව නං ඇහුනෙ ඔෆිස් එකේ වැඩ කර කර ඉන්න ගමං වෑර්ලැස්සෙකේ. කලිං අහල තිබුනත් මේපාර තමයි හිත ගියේ. සිංදුව කියන්නෙ අමරසිරි පීරිස්. Continue reading

I heard this song while I was in the bus travelling home for the weekend. Although I’ve heard this song earlier – quite a time ago – this got stuck in my head this time. I came home and Grooveshark‘d it. I found it’s lyrics too, but couldn’t find an English translation. So I went to ICQ‘s Indian chat-room and got one of the guys help with translating it. Because I have a little knowledge of spoken Hindi thanks to Bollywood movies, with his help I could translate it alright (Corrections welcome!). Continue reading

Broken AngelIt’s time to talk about another song that is echoing in many Sri Lanka’s heads these days. Arash’s “Broken Angel” song is really leading the SL society now.

I talked to few of my friends about the song and they were really impressed about it. Although they were familiar with the song, only one or two had watched the music video. It is very important that you watch the music video of this song in order to enjoy this piece of art to the maximum. Having made by Warner Music Sweden, the music video contains a really touching story and a great techniques used to present it. …

Continue reading on: http://sociolead.com/entertainment/music/broken-angel/

ක්‍රිකට් සංකේතයක් බවට පත් වෙන John Revox ගේ "Ole" හෙවත් "IPL Trumpet එක"!ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ නිකංම නිකං එහාපැත්තෙං දමන බෝලෙකට මෙහා පැත්තෙ ඉඳං පොල්ලෙං ගහන සෙල්ලමක් නෙවෙයි. ඒ හා ආශ්‍රිතව බැඳිච්ච සංස්කෘතිකමය අංග රාශියක් තියනවා. ඒ ඒ රටවල අයට ආවේනික විවිධ වින්‍දන ක්‍රම ඒ ඒ රටවල ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් තමන්ගේ රටේ පැවැත්වෙන තරග නරන අතරතුරදී යොදාගන්නවා.

ක්‍රිකට් ක්‍රීඩාව වටා ගොඩ නැගුනු මේ සංස්කෘතිය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට කොතරම් සමීපද යන්න, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රීඩා තරග නැරඹීමේදී සංගීත භාණ්ඩ, බැනර් ආදිය භාවිතය තහනම් කිරීමට පොලිස්පති වරයා වූ අමනෝඥ සූදානමට එල්ල වූ විරෝධයත්, එකී තහනම හකුලා ගැනීමට ඔහුට සිදුවීමෙනුත් පෙන්වා දෙන්නට පුළුවන්. ඒ සම්බන්ධව ශ්‍රී ලාංකික අන්තර්ජාල භාවිතාකරුවන් අත්සන් කල පෙත්සමකුත් දියත් වුනා. මේ ඒ වෙත සබැඳියයි: http://www.petitiononline.com/wc2011sl/

කොහොම නමුත් මේ කියන්නේ ලංකාවේ ඒ මුග්ධ පපර තහනම ගැන නෙවෙයි, අසල් වැසි ඉන්දියාවෙන් ක්‍රිකට් ලෝකයට පිවිසුනු තවත් එක් සංස්කෘතිකාංගයක් ගැන. Continue reading

ගීයක පද සටහන් කරගන්න එක, ඒ සිංදුවේ අර්ථයට කිමිදෙන්න හොඳ උපක්‍රමයක්. ඉතිං “රූසිරි” කියන Centigradz ලගෙ අළුත් ගී එකතුවේ මම කිමිදුනා, කියල වැඩක් නෑ පට්ට සිංදු ටික! ඕං එහෙනං වටින දෙයක් බදාගන්නෙ නැතුව බෙදාගන්න එක හොඳ නිසා මෙන්න ඔයාලටත් අහන ගමං කියවන්න ඒ ගීපද ටික බ්ලොගේ දැම්මා. Continue reading

මධුමාධව අරවින්‍ද කියන මේ සින්‍දුව කාලයක් තිස්සෙ මට ඇහුනෙ නැතිව තිබිල ඊයෙ පන්‍ති යන ගමං බස් එකේදි ඇහුනා. ඒ වෙලාවෙ හිතුවා කොහොම හරි මේක ජංජාලෙං බාගන්න ඕන කියල. උත්සාහ කරල කරල බැරිම තැන අපේ ඉන්දරේ අයියගෙනුත් උදව් ඉල්ලුව මේකෙ MP3 එකක් හොයාගන්න. ඒ කරලත් බැරිම තැන පහළ තියන YouTube වීඩියෝ එක බාලා MP4 වීඩියෝ එකක් හැටියට, පස්සෙ MP3 කරගත්තා. Continue reading

කාලයක් තිස්සෙ බාන්න කියල හිතන් හිටපු සිංදුවක්. අද තමයි කොහොමිං කොහොමහරි බාගන්න ලැබනෙ. බාගත්තෙ එළකිරි අඩවියෙන්. Continue reading

මෙම ලිපියේ අරමුණ මෙරට බිහි වූ හා මෙරට ජනප්රිය වූ විදේශ ගීත නිර්මාණ පිළිබද මට සමාජයෙන් අසන්නට දකින්නට ලැබුනු ප්රතිචාර පිළිබදව මගේ දැක්ම ඉදිරිපත් කිරීමයි. ඇතැම්විට මේ හරහා ගීතය පිළිබදව මගේ අදහස් ද හෙළි වෙනවා වෙන්නට පුළුවන්.

මා ගීතය දෙස බලන්නේ ඒ පිළිබදව කිසිදු ශාස්ත්රීය දැනුමක් නොමැති, අප සමාජයේ අසන්නට දකින්නට ලැබෙන හා අන්තර්ජාලයෙන් බාගන්නා ගීත නිර්මාණ රසවිදින අයෙකු ලෙස පමණක් බව සැලකිය යුතුයි. මෙම ලිපියට කිසිදු ශාස්ත්රීය පදනමක් නොමැති අතර, මේ මාගේ පෞද්ගලික අදහස් බව සැලකිය යුතුය. යම් ආකාරයකින් මෙය කියවන අයෙකු සමග මේ සම්බන්ධව සංවාදයක් ගොඩනගා ගැනීමට අවශ්ය නම්, ඒ සදහා මම පූර්ණ සහයෝගය පළ කරමි. Continue reading