මිහිපිට සියලු මිනිසුන් සැනෙකින් අතුරුදන් වුවහොත් ලෝකයට කුමක් වනු ඇත්ද? මිනිසුන් රහිත ලෝකය කෙසේ ඉදිරියට යනු ඇත්ද? මිනිසුන් විසින් කළ නිර්මාණවලට මිනිසුන් නොමැති ලොවක් තුළ කුමක් වනු ඇත්ද? More… »
Posted by budhajeewa at 7:40 pm on August 8th, 2010.
Categories: Documentaries, Sinhala. Tags: History Channel, Life after People, The Bodies Left Behind.
මම මේ කියන්න හදන්නේ ටයිටැනික් නෞකා අනතුර ගැන Discovery නාලිකාවේ විකාශනය වුනු වැඩසටහනක් ගැන. “Titanic – Untold Stories” නම් වන මෙම මෙම වැඩසටහනේදී සිදුවෙන්නේ ටයිටැනික් ඛේදාන්‍තයට හේතු සාධක වුනු තාක්‍ෂණික දේශගුණ සාධක ගැන සාකච්ඡා කරනවා වෙනුවට, නෞකාව ආශ්‍රිතව කිමිදී පර්යේෂණ කරනා කණ්ඩායමක සොයාගැනීම් සහ නෞකා අනතුරින් දිවි ගලවාගත්තවුන්ගේ තොරතුරු මත එහි ගමන් කළ මිනිසුන් තම අවසන් අවස්ථාවට මුහුණ දුන් ආකාරය ගැන සොයා බැලීමක්. More… »
Posted by budhajeewa at 9:25 pm on October 6th, 2009.
Categories: Documentaries, Sinhala. Tags: Discovery, Documentary, Titanic.