OKay, Google has officially announced it, Google Wave is going to die by the end of this year!
Google Wave was a product that Google set high expectations in users’ minds. And that very over expectings showed Google Wave it’s way to grave. Even I wrote a blog post called “Google Wave වලට කලින්ම එකතු වෙමු ?” – in Sinhala – inviting my readers to join Google Wave early. I was so fascinated about Google Wave after watching that two-and-half hours long video about Google Wave at Google I/O 2009! More… »
Posted by budhajeewa at 10:23 am on August 7th, 2010.
Categories: English, Google. Tags: gmail, Google, Suggestions, Wave.
Google has been the most innovative company out there in the web-sphere for a quite long time. But ts true that even Google may have some things to learn from others, but, when doing so, Google has been very reasonable until now. This time Google has made a step that – at least for me – looks very unagreeable, which is giving users the option to choose background images in Google Search main page!!! More… »
Posted by budhajeewa at 6:20 pm on June 7th, 2010.
Categories: English, Google. Tags: Bing, Google.
මහජන චීන සමූහාණ්ඩුව යනු එරට ජනතාවට තොරතුරු ගලා යන ආකාරය ඉතාම දැඩි ලෙස පාලනය කරන රටක් ලෙස ප්‍රකටය. එරට ජනතාව භාවිතා අන් බොහෝමයක් රටවල ජනතාව මෙන් තමන්ට රිසි පරිදි භාවිතා කළ හැකි අන්තර්ජාල සබඳතාවයන් නොවේ. ජනයා අන්තර්ජාලය තුළ කියන කරන සියළු දේම එරට රජයේ දැඩි අධීක්‍ෂණයට යටත් වේ. More… »
Posted by budhajeewa at 8:39 pm on April 1st, 2010.
Categories: Google, Sinhala. Tags: China, Google, චීනය.
Google සමාගමෙන් හඳුන්වලා දීපු නවතම සේවාව තමයි Google Buzz. ශ්‍රී ලංකා වේලාවෙන් අද (10) අලුයම පටන් සේවාව දියත් කෙරුනා. පියවරෙන් පියවර තමන්ගේ සියළුම පරිශීලකයන් වෙත මෙම සේවාව සක්‍රීය කිරීමට Google සමාගම බලාපොරොත්තු වෙනවා.
Google සමාගමෙන් මීට කලින් හඳුන්වලා දුන් Google Wave සේවාව තරම්ම Google Buzz වෙත දියත් කිරීමට ප්‍රථම ප්‍රචාරයක් හිමි නොවුනත්, දැනටම ලොව වටා Google පරිහීලකයින් මේ සේවාව තමන් වෙත සක්‍රීය වන තුරු ඇඟිලි ගනිමින් සිටින බව Mashable වැනි social media අඩවි වෙත ලැබෙන පාඨක ප්‍රතිචාර වලින් පැහැදිළි වෙනවා.
ඒ අතරේ අපිත් මේ Google Buzz කියන්නේ කියලා පොඩ්ඩක් හොයලා බලමු. More… »
Posted by budhajeewa at 8:49 am on February 10th, 2010.
Categories: Google, Sinhala. Tags: Buzz, Google.
මේ මෑතක් වෙනකම් Google Docs වල සංකීර්ණ ගණිත සූත්‍ර ලිවීමේ හැකියාවක් තිබුනේ නැහැ. නමුත්, පහුගිය දිනක Google විසින් මේ හැකියාව Google Docs වෙත එක් කොට තිබුනා. More… »
Posted by budhajeewa at 8:55 pm on September 29th, 2009.
Categories: Google, Sinhala. Tags: Google.
මීට කලින් සටහනේ මම ලිවුවේ Google සෙවුම් යන්‍ත්‍රයේ පෙනුම ළඟදී අළුත් වුනු එක ගැන. ඒ වෙනස් වීමට හේතුව මම ඒ සටහනේ නොලිව්වේ, ඒක වෙනමම සටහනක් තැබිය යුතු මාතෘකාවක් නිසා. ඒ සටහනේ තිබුනු අළුත් වීම් වලට හේතුව තමයි Google විසින් මේ දවස් වල ක්‍රියාත්‍මක කරන Google Caffeine කියන ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය එළිදැක්වීම සඳහා සූදානමක් විදියට තමයි Google සෙවුම් යන්‍ත්‍රයේ මුහුණුවර වෙනස් වුනේ. More… »
Posted by budhajeewa at 5:15 pm on September 10th, 2009.
Categories: Google, Sinhala. Tags: Caffeine, Google.
මේ දවස්වල එක දිගටම සෙවුම් යන්‍ත්‍ර වල වෙනස් කම් කීපයක් සිදුවුනා. බිල් අයියා එයාගෙ දහ පහළොස් පාරක් නම වෙනස් කරපු කසිකබල් සර්ච් කරත්තේ (එන්ජිම නොවේ!) නම තව පාරක් වෙනස් කළා. Yahoo! ත් පෙනුම වෙනස් කළා. Facebook එකේ සෙවුමට දැන් මුළු වෙබයම හොයන්න පුළුවන් (හැබැයි අර බිල් අයියගෙ සර්ච් කරත්තේ පිහිටෙං!). ඔන්න ඔය වගේ එක එක වෙනස් කම්. More… »
Posted by budhajeewa at 8:48 am on September 10th, 2009.
Categories: Google, Sinhala. Tags: Google.

Google Wave ගැන පොඩි විස්තරයක් මම මීට කලිං ලිපියක සඳහන් කළා.
More… »
Posted by budhajeewa at 10:47 am on July 17th, 2009.
Categories: Google, Sinhala. Tags: Google, Wave.

Google Labs කියන්නේ GMail, Google Friend Connect, Knol වැනි සේවා නිල වශයෙන් Google හරහා ඔබ වෙත පැමිණීමට පෙර අදහස් රැස්කොට, යෙදවුම් හැකියාවන් පරීක්‍ෂා කොට බලා, නිෂ්පාදනය කොට ඇල්ෆා පරීක්‍ෂණ කොට, බීටා පරීක්‍ෂණ සඳහා ප්‍රජාව වෙත නිදහස් කොට නිෂ්පාදන දියත් කරන ස්ථානයයි. More… »
Posted by budhajeewa at 10:37 pm on July 2nd, 2009.
Categories: Google, Sinhala. Tags: Fushion Tables, Google, Moderator, Squared, Wave.