Facebook currently has two types of profile pages. The first type is “Personal Profiles”, which are meant to be representing persons, and the second type is “Public Profiles”, which are meant to be representing public entities such as organizations, music bands, educational institutes etc. You “Add as Friend” “Personal Profiles” and you “Like” “Public Profiles”.
Anyone with a Facebook account has a personal profile and s/he can create many public profile too. But there is a problem … More… »
Posted by budhajeewa at 8:29 am on August 11th, 2010.
Categories: English, Facebook. Tags: Suggestions.
ආ… කොහොමද? දැනට ගහපු සිරාම වැල බලල යන්නද ආවෙ? එහෙනං සොරි තමා. මගේ බ්ලොග් එකේ වැල දාන්නේ නෑ. සර්ච් රෙස්ට්‍රික්ෂන්ස් අයිං කරල ගූගල් දෙයියගෙං ඇහුවනං ඇති පදං වැල සයිට්ස් හොයල දේවි!
මම මේ කියන්න හදන්නේ අද පන්ති ගිහිං ගෙදර ඇවිල්ලා ජංජාලෙට ලොග් උනාම දැකපු, කිහිපදෙනෙකුට වෙලා තිබුනු වින්නැහියක් ගැන! More… »
Posted by budhajeewa at 8:10 pm on May 15th, 2010.
Categories: Facebook, Sinhala. Tags: Facebook.
නොදන්නා පරිගණකයකින් ඔබගේ Facebook ගිණුමට ඇතුලුවීමක් සිදුවූ විට SMS පණිවුඩ හෝ ඊමේල් මගින් ඔබව ඒ පිළිබඳව දැනුවත් කරනා ආවුදයක් පිළිබඳව Facebook වෙතින් මේ දැන් නිවේදනයක් නිකුත් කෙරිනි.
මෙහි ප්‍රයෝජනය වන්නේ යමෙකු ඔබගේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවී ඇති විටක – හැකියාවක් ඇත්නම් – මුරපදය වෙනස් කිරීමට හෝ ඒ සම්බන්‍ධව Facebook සම්බන්‍ධ කරගැනීමට අවස්ථාව සලසා දීමයි. More… »
Posted by budhajeewa at 12:24 pm on May 14th, 2010.
Categories: Facebook, Sinhala. Tags: Facebook, Mashable.
ඔබලා දැනුවත් ඇති Facebook සමාජජාල අඩවිය මගින් ළඟදී එහි කරන ලද ප්‍රධාන වෙනස් කමක් ගැන. මෙතෙක් කල් “Facebook Page” එකක් හෙවත් “Facebook Public Profile” එකක් වෙත සම්බන්ධ වීම ඔවුන් හඳුන්වනු ලැබුවේ එහි fan කෙනෙක් හෙවත් “රසිකයෙක්” වීම ලෙසයි, එය ඔවුන් මෙතැන්සිට “Like” කිරීමක් ලෙස හඳුන්වනු ඇති. More… »
Posted by budhajeewa at 11:30 pm on April 22nd, 2010.
Categories: Facebook, Sinhala. Tags: Facebook.
ඔන්න අපේ සිතිජ සහන් මලයා මගේ තවත් බ්ලොග් ලිපියක් ලියවෙන්න හේතු කාරණා වුනා!
More… »
Posted by budhajeewa at 6:54 pm on February 24th, 2010.
Categories: Facebook, Sinhala. Tags: Facebook, සිතිජ සහන්.
Facebook භාවිතා කරන අයට තියන ලොකුම හිසරදයක් තමයි තමන්ගේ Facebook Friendsලා භාවිතා කරනා නානප්‍රකාර විච්චූරණ applications පිළිබඳව තමන්ගේ News Feed එකට එන තොරතුරු (!@#$) . මේ නිසා ඇත්තෙන්ම වැදගත්වෙන තොරතුරු රාශියක් මගහැරිලා යන්න තියන ඉඩකඩ වැඩියි 8-| . අනිත් හිසරදය තමයි ඔය ඉහත කියූ වගේම එක එක විකාර applications භාවිතයෙන් අපේ Facebook Friendsලා අපේ Walls වලට එකතු කරන එක එක කෙහෙල්මල් (puke) . මේ එකතුකරන සේරම තියෙන්න ඇරියොත් අපේ Facebook Wall එක නිකං තොරණක් වගේ තියේවි (shake) . අපි බලමු මේ කරදරයෙන් මිදෙන්න අපිට මොකද කරන්න පුළුවන් කියලා (nod) . More… »
Posted by budhajeewa at 7:19 pm on January 21st, 2010.
Categories: Facebook, Sinhala. Tags: Facebook.
Facebook කියන්නේ මේ වන විට ලෝකයේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය කියන එක අවිවාදිතයි. මේ අඩවියෙන් ලබාදෙන සේවා ගොන්නක් අතරේ, පිංතූර එකතු සකස් කිරීම කියන්නේ තවත් එක සේවාවක්. ඔබ Ubuntu මත සිට Firefox සමග Facebook වෙබ් අඩවිය භාවිතා කරනවා නම්, මේ පිංතූර එකතු සකස් කිරීමේ කාර්යය පහසු කරන්නට Facebook විසින් නව ක්‍රමයක් හඳුන්වලා දීලා තියනවා. More… »
Posted by budhajeewa at 8:30 am on January 14th, 2010.
Categories: Facebook, Sinhala. Tags: Facebook, Firefox, Linux.
ඕන්න Facebook – Twitter තරගයේ තවත් එක ඵලයක් භුක්‍ති විඳින්න Facebook පරිශීලකයන්ට දැන් පුළුවන්. ඒ තමයි අපේ Facebook Status Text එකේ අපේ මිතුරන්ව ටැග් කරන්න තියන හැකියාව.
More… »
Posted by budhajeewa at 3:56 pm on September 15th, 2009.
Categories: Facebook, Sinhala. Tags: Facebook.
අද උදේ සිට Facebook ගේ අළුත්ම නිෂ්පාදනයක් වන Facebook Lite තෝරාගත් පරිශීලකයන් පිරිසකට විවෘත කරලා තිබ්බා. මොකද මම දැක්කා කීපදෙනෙක්ම තමන්ට Facebook Lite වෙත http://lite.facebook.com ඔස්සේ යන්න බෑ කියනවා. ඒ අය ඒ ලිපිනයට යන්න උත්සාහ කළාම http://facebook.com/home.php වෙත යොමු වෙනවාලු. මගෙත් Facebook මිත්‍රයෝ සමහරෙකුට Lite වෙත යන්න ලැබිලා, සමහරෙකුට බෑ. Facebook කස්ටිය Lite වෙත යන්න හැකියාව ලබාදෙන්න ඕන අය තෝරගත්තේ කොහොමද කියලා දන්නේ නැහැ. More… »
Posted by budhajeewa at 11:32 am on September 11th, 2009.
Categories: Facebook, Sinhala. Tags: Facebook, Facebook Lite.
“ජීවනදහර” හෙවත් “lifestreaming” කියන්නේ වෙබ් අවකාශයට අළුතින් එක්වූ ප්‍රවනතාවක්.
සරලවම කීවොත් එහිදී සිදුවෙන්නේ වෙබය පුරාම විසිරුනු වෙබ් අඩවි වලදී අපි විසින් කරන කියන කටයුතු එක තැනකදී බලාගන්න පුළුවන් විදියට ගොනු කරලා පෙන්වීමයි. More… »
Posted by budhajeewa at 10:03 pm on September 3rd, 2009.
Categories: Facebook, Sinhala. Tags: Facebook, FriendFeed.