මේ කියන්න ලේස්ති වෙන්නේ ඉතාම සරල නමුත් අමුතුම සංකල්පයකට අනුව නිර්මාණය වුනු සේවාවක් සපයන වෙබ් අඩවියක් ගැන. වෙනත් සේවා වගේ නෙවෙයි මේක දැකපු ගමන් මට හිතුනේ “හෆෝ මේක මහලොකු දෙයක්ද, මටත් කරන්න තිබ්බානේ!” කියලා. එතකොට මේ වෙබ් අඩවියේ වටිනාකම මොකක්ද? ඕනම කෙනෙකුට කරන්න පුළුවන් තරම් සරල දෙයක්, අනිත් අය කරන්න තියා හිතන්නේවත් නැතිව ඉන්නකොට, ඉදිරිපත්වෙලා කරපු එක! Continue reading
Category Archives: Social Web
Facebook “Like” ට වැරදුනු තැන!
ඔබලා දැනුවත් ඇති Facebook සමාජජාල අඩවිය මගින් ළඟදී එහි කරන ලද ප්‍රධාන වෙනස් කමක් ගැන. මෙතෙක් කල් “Facebook Page” එකක් හෙවත් “Facebook Public Profile” එකක් වෙත සම්බන්ධ වීම ඔවුන් හඳුන්වනු ලැබුවේ එහි fan කෙනෙක් හෙවත් “රසිකයෙක්” වීම ලෙසයි, එය ඔවුන් මෙතැන්සිට “Like” කිරීමක් ලෙස හඳුන්වනු ඇති. Continue reading
Do we need Facebook Public Profiles (aka Fan Pages) for Blogs? | බ්ලොගයන් සඳහා Facebook Public Profiles (aka Fan Pages) අවශ්‍යද?
ඔන්න අපේ සිතිජ සහන් මලයා මගේ තවත් බ්ලොග් ලිපියක් ලියවෙන්න හේතු කාරණා වුනා!
Continue reading
Use email my way! | මගේ ක්‍රමේට ඊමේල් පාවිච්චි කරන්න!
අපේ සිතිජ සහන් මලයා (hug) එක එක වෙබ් අඩවිය සඳහා එක ගණනේ ඊමේල් එඩ්‍රසස් 8ක් පාවිච්චි කරනවැයි කියලා :O මට මෑන්ම කිවුවා. ඉතිං ඒක ඉවසං ඉන්න බැරි උනු මම ඌට හොඳවයිං හතක් කිවුවා
. පස්සෙ මට හිතුනා ඒ හොඳවයිං හත බ්ලොගේ දැම්මනං නරකද කියලා 8-| . මේ තියෙන්නේ ඒ හොඳවයිං හත.
Continue reading
Facebook හි කරදරකාරී wall posts සහ application notifications නවත්වමු.
Facebook භාවිතා කරන අයට තියන ලොකුම හිසරදයක් තමයි තමන්ගේ Facebook Friendsලා භාවිතා කරනා නානප්‍රකාර විච්චූරණ applications පිළිබඳව තමන්ගේ News Feed එකට එන තොරතුරු (!@#$) . මේ නිසා ඇත්තෙන්ම වැදගත්වෙන තොරතුරු රාශියක් මගහැරිලා යන්න තියන ඉඩකඩ වැඩියි 8-| . අනිත් හිසරදය තමයි ඔය ඉහත කියූ වගේම එක එක විකාර applications භාවිතයෙන් අපේ Facebook Friendsලා අපේ Walls වලට එකතු කරන එක එක කෙහෙල්මල් (puke) . මේ එකතුකරන සේරම තියෙන්න ඇරියොත් අපේ Facebook Wall එක නිකං තොරණක් වගේ තියේවි (shake) . අපි බලමු මේ කරදරයෙන් මිදෙන්න අපිට මොකද කරන්න පුළුවන් කියලා (nod) . Continue reading
Ubuntu මත Firefox සමග Facebook වෙත පහසුවෙන් පිංතූර පටවමු!
Facebook කියන්නේ මේ වන විට ලෝකයේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය කියන එක අවිවාදිතයි. මේ අඩවියෙන් ලබාදෙන සේවා ගොන්නක් අතරේ, පිංතූර එකතු සකස් කිරීම කියන්නේ තවත් එක සේවාවක්. ඔබ Ubuntu මත සිට Firefox සමග Facebook වෙබ් අඩවිය භාවිතා කරනවා නම්, මේ පිංතූර එකතු සකස් කිරීමේ කාර්යය පහසු කරන්නට Facebook විසින් නව ක්‍රමයක් හඳුන්වලා දීලා තියනවා. Continue reading
අන්තර්ජාලයේ පුවත් බෙදාහදාගැනුම් සේවා.
අපි අන්තර්ජාලය පාවිච්චි කරනවා. වඩා නිවැරදිව කීවොත් අන්තර්ජාලය හරහා විවිධ සේවාවන්ට ළඟාවෙමින් ඒවා පාවිච්චි කරනවා. ඇත්තටම මොනවද අපි අන්තර්ජාලයේ කරන්නේ? එක එක ෆෝරම් වල රැඳී සිටිනවා, Facebook වැනි සමාජජාල සේවාවන් භාවිතා කරනවා, Twitter වැනි සේවාවන් භාවිතා කරනවා, බ්ලොග් ලියනවා-කියවනවා-කමෙන්ට් කරනවා. නමුත් අපේ අය අතුරින් අවධානය ගිලිහිලා ගිය වැදගත් සේවාවක් වෙත අවධානය යොමු කරන්න මම කැමතියි. ඒ තමයි මෙහි ක්‍රියාත්මක වන පුවත් බෙදාහදාගැනුම් සේවා. Continue reading
ඔබේ තරම මැනගන්න Wakoopa භාවිතා කරන්න!
අපි හැමෝම අපේ කාලයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් පරිගණකය සමග ගත කරන අය. කැමතිද අපි පරිගණකයත් එක්ක කරන කියන දේවල් ගැන පොඩි වාර්තාවක් ලබා දෙන සේවාවක් පාවිච්චි කරන්න? මේ උපකරණෙට අපි කොච්චර ඇබ්බැහි වෙලා තියනවද කියන එක මැනගන්න මම දැන් කියන්න යන සේවාවෙන් ඉතාම හොඳ සහයක් ගන්න පුළුවන්. Continue reading
Twitter වලින් චැට් කරන අයට Twitoaster.
Twitter කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍ෂුද්‍රබ්ලොග්කරණ (microblogging) සේවාවයි කියලා කීවොත් වැරදි නැහැ. අකුරු 140ක ඉඩකඩක් තුළ තමන්ගේ අදහස් කියන්නට හෙවත් “ට්‍වීට් කරන්න”ටත්, අනිත් අයට පිළිතුරු දෙන්නටත් වගේම අනිත් අයගේ අදහස් නැවත ප්‍රචාරය කරන්නට හෙවත් “රිට්‍වීට් කරන්න”ටත් මේ සේවාවෙන් ඉඩ ලැබෙනවා. Continue reading
Facebook Status එකේ මිතුරෝ ටැග් කරමු?
ඕන්න Facebook – Twitter තරගයේ තවත් එක ඵලයක් භුක්‍ති විඳින්න Facebook පරිශීලකයන්ට දැන් පුළුවන්. ඒ තමයි අපේ Facebook Status Text එකේ අපේ මිතුරන්ව ටැග් කරන්න තියන හැකියාව.