Posts categorized “Politics”.



පා පන්දුව ගොඩ නගන්න ජයසූරිට ඡන්දෙ දෙන්න!

සනත් ජයසූරිය කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තත්වයට ගේන්න ඔහු ඉතාම සේවයක් කළා. කණ්ඩායමක් පරිපාලනය කරන හැටි ගැනත් ඔහුට හොඳ අත්දැකීම් තියනවා. More… »

සරත් ෆොන්සේකා – රනිල්ගේ ඉත්තෙකු ලෙසින්!

සහෘද බ්ලොග්කරුවෙකුගේ බ්ලොගයක් වන “ජයශ්‍රීගේ සටහන්” හි ලියා තිබූ “අපිට ජෙනරාල් විශ්වාස කල හැකිද?” නම් ලිපියට මා විසින් සැපයූ අදහස තවත් ලිපියක් මෙන් දිගු එකක් වුනා. එය වැදගත් යැයි හැඟුනු නිසා මගේ බ්ලොගයේත් සටහන් කළා. More… »

නැවුම් ශ්‍රී ලංකාව.

දශක 3 කට වැඩි කාලයක් පුරාවට ශ්‍රී ලංකා ව ට මහත් හිසරදයක් ව තිබූ LTTE සංවිධානය මනාව සංවිධිත යුද මෙහෙයුම් මගින් දැනට මාස කිහිපයකට පෙර දනගස්වන ලදුව, ක්‍රියාත්‍මක වූ ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙවම සාර්ථක කර ගැනීමට පෙරේදා (17) දින වන විට ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ වලට හැකි විය. More… »

මාතර මිලාද්-උන්-නබි උත්සවයට එල්ළ කළ ප්‍රහාරය

අද දින උදෑසන මාතර අකුරැස්ස ගොඩපිටිය ප්‍රදේශයේදී පැවත්වන්නට සූදානම් කොට තිබූ ම්ලාද්-උන්-නබි ඉස්ලාම් ආගමික උත්සව අවස්ථාවට එල්ළ කළ ප්‍රහාරය පිළිබඳ කණගාටුව පළ කෙරුමට කැමැත්තෙමි.

මෙම ප්‍රහාරයට වගකිව යුත්තන් ලෙස මා හට දැකිය හැක්කේ එජාපය හෝ LTTEය යි. මන්ද රජය විසින් ගෙන යන මානුෂික මෙහෙයුම් කඩාකප්පල් කිරීමටත්, සමාජය තුළ රජය කෙරේ වන ප්‍රසාදදය බිඳ හෙළීමටත් අවශ්‍යතාවය ඇත්තේත්, එය ස්‍වකීය පරමාර්ථය කරගෙන ඇත්තේත් මෙකී සංවිධාන ද්‍විත්වය බැවිනි. More… »

ලබන විජයග්‍රහණ තිර කෙරුමට

2009.01.09 දින ශ්රී ලංකා රණවිරුවෝ කොටින්ගෙන් අලිමංකඩ මුදවා ගනිති.

2009.01.09 දින ශ්රී ලංකා රණවිරුවෝ කොටින්ගෙන් අලිමංකඩ මුදවා ගනිති.

More… »

සිරසේ ප්‍රහාරයේ සැබෑ අරමුණ ?

ඊයේ (06) දින උදෑසන පටන් සිරස මාධ්‍යයන් මගින් තමන් හට මැර ප්‍රහාරයක් එල්ල වූ බව දක්වමින් මහත් වූ ප්‍රචාරයක් ගෙන ගියේ ය. ශ්‍රී ලංකාවට “අළුත් දේ” හඳුන්වා දෙනවා යැයි කියමින් සැමදා අන් රටවල් වල මාධ්‍ය වල ඉදිරිපත් කොට මලකඩ කෑ විවිධාංග ලංකාවට ආනයනය කරමින් ජනතා මනස් විකෘති කරන්නට දායක වූ සිරස, ඊයේ දින නම් අළුත් ම අළුත් යැයි පැවසිය හැකි මාධ්‍ය ක්‍රමවේදයක් සොයාගනිමින් ලෝක වාර්තාවක් ද පිහිටවූ යේ ය. එය නම්, උදෑසන සිට දහවල් යාමය පසුවන තුරුම එක දිගට පැය ගණනක් ඉදිරිපත් කළ Breaking News ප්‍රකාශයයි. More… »