Posts categorized “Applications”.



[Webware] WordPress + BuddyPress + ScholarPress > Moodle

WordPress + BuddyPress + ScholarPress /> Moodle” width=”150″ height=”150″ />Recently, I wanted to test few of those webware called <a href=LMS (Learning Management Systems) or LCMS (Learning Content Management Systems). I thought I should try Moodle first, as it is has so widespreaded usage, just like WordPress is for blogging. More… »

Suggesting “Site Groups” for WordPress!

WordPressIn WordPress 3.0 – latest available version – there are 2 modes available for the user to run it. “Single Site Mode” and “Multi Site Mode”.

In “Single Site Mode”, you have one site and the admin-panel associated with it.

In “Multi Site Mode”, you have many sites and many admin-panels, one admin-panel associated with each site. More… »

Firefox සමග භාවිතා කළ යුතුම ඇඩෝන 6ක්.

ඇඩෝන යොදාගෙන අළුත් අළුත් හැකියාවන් තමන්ට එක්කරන්නට භාවිතාකරුවන්ට ඉඩ ලබා දීම, Firefox ගවේෂකයේ විශේෂත්වයක්. ඒ අතරින් මගේ Firefox ස්ථාපනය මත මා විසින් ස්ථාපනය කරලා තියන, ඉතාම ප්‍රයෝජනවත් ඇඩෝන 6ක් ගැන කියන්නයි මම සූදානම් වෙන්නේ. More… »

instacalc වෙබ් ගණක යන්‍ත්‍රය.

අද මම කියන්න හදන්නේ වෙබ් ගණක යන්ත්‍රයක් ගැන. ඒකෙ නම තමයි Instacalc. More… »

කොපි කරලා වෙබ් එකේ පේස්ට් කරමු ?

අපි වෙබ් එකේ සැරිසරනකොට නොයෙකුත් කරුණු කාරණා අපිට හමු වෙනවා. වැදගත් දෙයක් තිබුනොත් ඒ පේජ් එක සේව් කරගන්නවා, පොත්සලකුණු කරගන්නවා. කැමති නැද්ද ඒ දේවලා කොපි කරලා වෙබ් එකේම තැනක පේස්ට් කරගන්න ? වෙබ් එකේ තියන දෙයක් නෙවෙයි, ඕනම දෙයක් මම දැන් කියන්න හදන සේවාව භාවිතා කරලා මුළු ලෝකෙටම පේන විදියට සටහන් කරලා තියාගන්නත් පුවවන්. More… »

Digsby = IM + Email + Social Networks

ඔන්න අළුත් මෘදුකාංගයක් ගැන යාළුවෙක්ගෙන් ඔත්තුවක් ලැබුනා. මේක “Digsby” කියල මෘදුකාංගයක්. මේක Instant Messenger, E-Mail Notifier සහ Social Networking Tool කියන මෘදකාංග වල ගුණ එකතු කරල හදපු එකක්‍.

More… »