Posts categorized “Webware”.

Suggesting “Site Groups” for WordPress!

WordPressIn WordPress 3.0 – latest available version – there are 2 modes available for the user to run it. “Single Site Mode” and “Multi Site Mode”.

In “Single Site Mode”, you have one site and the admin-panel associated with it.

In “Multi Site Mode”, you have many sites and many admin-panels, one admin-panel associated with each site. More… »

instacalc වෙබ් ගණක යන්‍ත්‍රය.

අද මම කියන්න හදන්නේ වෙබ් ගණක යන්ත්‍රයක් ගැන. ඒකෙ නම තමයි Instacalc. More… »

කොපි කරලා වෙබ් එකේ පේස්ට් කරමු ?

අපි වෙබ් එකේ සැරිසරනකොට නොයෙකුත් කරුණු කාරණා අපිට හමු වෙනවා. වැදගත් දෙයක් තිබුනොත් ඒ පේජ් එක සේව් කරගන්නවා, පොත්සලකුණු කරගන්නවා. කැමති නැද්ද ඒ දේවලා කොපි කරලා වෙබ් එකේම තැනක පේස්ට් කරගන්න ? වෙබ් එකේ තියන දෙයක් නෙවෙයි, ඕනම දෙයක් මම දැන් කියන්න හදන සේවාව භාවිතා කරලා මුළු ලෝකෙටම පේන විදියට සටහන් කරලා තියාගන්නත් පුවවන්. More… »