Posts categorized “Cricket”.



T20 is not a harm to Test Cricket

Unlike few years ago, now we get chances to enjoy many number of cricket matches back to back.

After ICC Cricket World Cup 2011, there came the 4th edition of IPL – the Indian Premier League -, then the Sri Lanka’s tour of England and Scotland.

During the IPL’s too many number of matches I heard people complaining that the T20 format is killing “real cricket”. They consider Test is the real cricket. More… »

Sri Lanka(/n) Premier Leage: සංවිධානය

ඉතිං, කතාව ඇත්තක්; ලංකාවෙ අන්තර් පළාත් T20 තරගාවලිය අළුත් වාණිජ හිතකාමී මුහුණුවරකින් මේපාර එන්නයි යන්නේ. හැබැයි ඉතිං තරගාවලි සංවිධානෙ නං කිසිම විවෘත බවක් නෑ. Daily Mirror එකේ නං ලිපි කීපයක් පළ වෙනවා මම දැක්කා. ඒ ඇරෙන්න වෙන කිසිම ප්‍රකාශයක් නෑ. කණ්ඩායම් නම් හා ඒවායෙ ලාංඡන මොනවද කියන එකත් බොහෝ දෙනා දැනගත්තෙ ඒව නිර්මාණය කරපු ආයතනයේ වෙබ් අඩවියේ පළ වුනු නිසා! නමුත් ඒකෙවත් තරගාවලියෙ ලාංඡනය ගැන කිසිම තොරතුරක් නෑ! More… »

IPL 2011

2011 ලෝක කුසලානෙ ඉවර වෙලා සතියක්වත් යන්න කලිං ඔන්න තව ක්‍රිකට් තරගාවලියක් පටංගන්න යන්නේ. ඒ තමා ඉන්දියානු ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අන්තර්ජාතික ක්‍රීඩකයන් සමග තරග කිරීමේ අත්දැකීම ලබාදීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක වන IPL තරගාවලියේ 2011 වර්ෂයේ දිගහැරුම‍.

More… »

Webcasting of “Battle of Two Cities 2011″ and the birth of “RahulaTV”!

It is not so often we publish story type of articles in The Official Website of Rahula College. But things are evolving. In Rahula College, we are taking steps forward for an endless journey towards the greatness day-by-day. This is the story about the birth of “RahulaTV”, yet another venture of Rahula College, the great! More… »

ක්‍රිකට් සංකේතයක් බවට පත් වෙන John Revox ගේ “Ole” හෙවත් “IPL Trumpet එක”!

ක්‍රිකට් සංකේතයක් බවට පත් වෙන John Revox ගේ "Ole" හෙවත් "IPL Trumpet එක"!ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ නිකංම නිකං එහාපැත්තෙං දමන බෝලෙකට මෙහා පැත්තෙ ඉඳං පොල්ලෙං ගහන සෙල්ලමක් නෙවෙයි. ඒ හා ආශ්‍රිතව බැඳිච්ච සංස්කෘතිකමය අංග රාශියක් තියනවා. ඒ ඒ රටවල අයට ආවේනික විවිධ වින්‍දන ක්‍රම ඒ ඒ රටවල ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් තමන්ගේ රටේ පැවැත්වෙන තරග නරන අතරතුරදී යොදාගන්නවා.

ක්‍රිකට් ක්‍රීඩාව වටා ගොඩ නැගුනු මේ සංස්කෘතිය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට කොතරම් සමීපද යන්න, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රීඩා තරග නැරඹීමේදී සංගීත භාණ්ඩ, බැනර් ආදිය භාවිතය තහනම් කිරීමට පොලිස්පති වරයා වූ අමනෝඥ සූදානමට එල්ල වූ විරෝධයත්, එකී තහනම හකුලා ගැනීමට ඔහුට සිදුවීමෙනුත් පෙන්වා දෙන්නට පුළුවන්. ඒ සම්බන්ධව ශ්‍රී ලාංකික අන්තර්ජාල භාවිතාකරුවන් අත්සන් කල පෙත්සමකුත් දියත් වුනා. මේ ඒ වෙත සබැඳියයි: http://www.petitiononline.com/wc2011sl/

කොහොම නමුත් මේ කියන්නේ ලංකාවේ ඒ මුග්ධ පපර තහනම ගැන නෙවෙයි, අසල් වැසි ඉන්දියාවෙන් ක්‍රිකට් ලෝකයට පිවිසුනු තවත් එක් සංස්කෘතිකාංගයක් ගැන. More… »

මගේ වර්ල්ඩ්කප් චියර් කිරීම

ICC Cricket World Cup 2011 Logoමේ දවස් වල ලෝක කුසලාන ක්‍රිකට් උණ නැගලා යනවා. සමහරු දිනනවා, සමහරු පැරදීගෙන ඇවිත් දිනනවා, සමහරු දිනාගෙන ඇවිත් පැරදෙනවා, සමහරු මුල ඉඳංම පරදිනවා. වර්ල්ඩ් කප් එකක් තියනකොට අපි ඉතිං බලන්නේ ලංකාව ගහන මැච් විතරක් නෙවේ නෙ, අනිත් ඒවත් හැම එකක්ම වගේ බලනවා.

මැච් එකක් බලද්දී නිකං අම්පයර්ස්ල වගේ එහෙටත් නැතුව මෙහෙටත් නැතුව බලනකොට කිසි කික් එකක් නෑ. ඒ නිසා එදා වේල මැච් එක ෂේප් කරගන්න කාට හරි චියර් කරනවා. දැං මේ ලියන්න හදන්නෙ මම කොහොමද එහෙම චියර් කරන කණ්ඩායම තෝරගන්නේ කියන එක. More… »

ICC Cricket World Cup 2011; Making it the “Social World Cup” – Express Yourself!

ICC Cricket World Cup 2011A while ago Amitha Amarasinghe published a post called “Cricket World Cup 2011 Will Become the First Ever ‘Social World Cup’” in his blog “Ami’s Space“. There he discussed what are potentials of the ICC Cricket World Cup 2011 to become the first ever “Social World Cup”, that past world cups hadn’t comparing this year with the past.

Specially, “Social World Cup” here means bringing the influence of cricket fever to the cyber world, as cricket world cup fever is socially spreaded enough already in Indian sub-continent, I guess other major cricketing nations are the same. So, according to Amitha – and your common sense – Internet and it’s media have spreaded all over the world now than ever, even in this Indian sub-continent where cricket is almost a religion. So, when we take these facts together, we see the best opportunity for ICC CWC2011 to be the first ever “Social World Cup”.

As Amitha have already discussed about why this can be made social, I am going to discuss about How to make ICC CWC2011 social. More… »

“Play for the Game” – and why it is waaay better than “De Ghuma Ke”

I’m writing this up to bring you the nice piece of music BanglaYouth came up for the CWC2011.

“De Ghuma Ke” – the official theme song of CWC2011, that Shankar-Ehsan-Loy trio made – , what ever they say in ICC’s and many Indian websites, don’t seem to gather any significant fan attraction. Even Indians I met through various social networks believe that the song is bullshit. I can’t believe that a country with Bollywood inside it made such a poor theme song for a international sporting event. More… »

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට; වැරදි හදාගෙන එංගලන්තයට ගහමු!

ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනයICCT20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ඇතුලත් වීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විිසින් ජයග්‍රහණය කරනු ලැබීම හෝ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 20කට අඩු ප්‍රමාණයකින් පරාජයට පත්ව ඉන් අනතුරුව පවත්වනු ලැබූ ඔස්ට්‍රෙලියානු හා බටහිර ඉන්‍දීය කොදෙව් දූපත් තරගයේදී බටහිර ඉන්‍දීයයන් ඔස්ට්‍රෙලියාවට එරෙහිව පරාජයට පත්විය යුතුව තිබූ තරගය, පෙරේදා (11) ශ්‍රී ලංකාව විසින් තියුණු ලෙස ජයගනු ලැබිනි. More… »

ශ්‍රී ලංකා පිතිකරණය = මහේලගේ පිතිකරණය යැයි සිතීමේ වන්දිය අපි ඊයේ ගෙව්වෙමු.

ICC T20 ලෝක කුසලාන තරගාවලියේ එකදිගටම සාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිව අන්ත පරාජයක් ලැබුවා. ඊයේ දිනයේ තරගය පරාජයවීනම් සාධාරණීකරණය කළ හැකිව තිබුනද, අන්ත පරාජයකට – එනම් ලකුණු 81 පරාජයකට – ලක්වීම කිසිසේත් සාධාරණීකරණය කරන්න බැහැ. More… »