Posts categorized “IPL”.

IPL ලිපි පෙළ : ලිපිය 2 : IPL ගැන IPL කියන හැටි.

අපි බලමු IPL තරගාවලිය කියන්නේ මොකක්ද කියන එක IPL සංවිධායකවරු විස්තර කරන්නේ කොහොමද කියලා. More… »

IPL ලිපි පෙළ : ලිපිය 1 : IPL හි ආරම්භය.

මේ වසරේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග – කාටත් තේරෙන විදියට කීවොත් IPL – සඳහා තවත් තිබෙන්නේ මාස එක හමාරක පමන කාලයක්. IPL හි රසිකයෙක් විදියට ඒ ගැන යම් ලිවීමක් කරන එක හොඳයි කියලා මට හිතුනා. More… »