තොරතුරු තාක්‍ෂණය දේශීයකරණය; මේ ඉතාමත් වටිනාමක් ඇතිව තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනා අතර කතා බහට ලක් වෙන දෙයක්. දේශීය භාෂා වලින් හා දේශීය හැඟීම සහිතව මෘදුකාංග සඳහා අතුරු මුහුණත් නිර්මාණය කිරීම, මෘදුකාංග සඳහා දේශීය කළ උදව් නිර්මාණය කිරීම ආදී දේ මේ තුළ සිදු වෙමින් පවතිනවා.
පරිගණක ක්‍රීඩා කියන්නේත් තොරතුරු තාක්‍ෂනයේ තවත් එක ප්‍රතිඵලයක්. එතකොට ඒවා දේශීය වෙන්නේ නැද්ද? අලුතින් දේශිය කීඩා එහෙම නිපදවෙන්නේ නැද්ද? කවුද නෑ කියන්නේ? අපි දැං හොයල බලන්න යන්නේ ඒ වගේ දෙයක් ගැන. More… »
Posted by budhajeewa at 6:51 pm on May 7th, 2010.
Categories: Sinhala, Uncategorized. Tags: Colombo Ride, GTS, කොළඹ වටේ, ජංගම දුරකතන ක්‍රීඩා.
මෙතෙක් කල් http://blog.buddy-j.jeewaya.com හි පවත්වාගෙන යන ලද “බුධාජීවගේ ලියමන” නම් මාගේ බ්ලොගය, අද (15) දින සිට ක්‍රියාත්‍මක වන පරිදි http://blog.budhajeewa.com වෙත ගෙන ආ බැව් දැනුම් දෙමි. More… »
Posted by budhajeewa at 7:02 am on August 15th, 2009.
Categories: Sinhala, Uncategorized.
පසුගිය දිනවල මාගේ බ්ලොගය සඳහා කිසිදු ප්ලගිනයක්, තීමයක් ස්ථාපනය කෙරුමට හෝ යාවත්කාල කෙරුමට නොහැකි තත්වයක් උද්ගත වී තිබිනි. මෙම ගැටළුව පැන නැගුනේ මා මාගේ බ්ලොගය WordPress 7 සිට WordPress 8 වෙත උසස්කෙරුමත් සමග වූ නිසා මා සිතුවේ මෙය WordPress 8 හි ඇති ගැටළුවක් බවයි. More… »
Posted by budhajeewa at 6:15 pm on July 15th, 2009.
Categories: Sinhala, Uncategorized. Tags: WordPress.