අද මම කියන්න හදන්නේ වෙබ් ගණක යන්ත්‍රයක් ගැන. ඒකෙ නම තමයි Instacalc.

ඔබ හිතාවි ඕනෑ තරම් ගණක මෘදුකාංග නිපදවලා තියෙද්දි මොකටද අපි වෙබ් ගණක යන්ත්‍රයක් පාව්ච්චි කරන්නේ කියල. මේක පාවිච්චියෙන් අපිට ලබාගන්න ප්‍රධානම පහසුකම තමයි අපි කොලේක ගණන් හදනවා වගේ පේළියෙන් පේළිය යම් ගැටළුවක් සුළු කරමින් ඉදිරියට යන්න එය අපටට ලබාදීලා තියෙන හැකියාව.
වීජීය පද, ලඝු, ත්‍රිකෝණ මිතිත අනුපාත ආදිය මෙහි භාවිතා කරන්නට පුළුවන්. ඒකක පරිවර්තනය, සංඛ්‍යා පද්ධති පරිවර්තනය, තාර්කික සසැඳුම් ආදිය මේ ගණක යන්‍ත්‍රය භාවිතයෙන් කරන්නට පුළුවන්.
අඩවියට යන්න : http://instacalc.com/



එළ එළ
පවිච්චි කරලා බලන්න ඔනේ
Posted by Anonymous on August 25th, 2009.