Comments on: Screencast හදපු හැටි!
By: budhajeewa
		<dc:creator>budhajeewa</dc:creator>
		<description>@හිඟන්නා: හොර කොපි ගැන නං ඉතිං වෙනම කතා කරන්න ඕනෑ, screen casting කරනවද? ලින්ක් එකක් දුන්න නං හරිනේ? </description>
By: Anonymous
		<dc:creator>Anonymous</dc:creator>
		<description>මරුනේ , අපි නම් ඉතින් ජනේලයනේ , මම screen recording වලට ගන්නේ නම් camtasia තමා ... (*// අපි ඉතින් හොර කොපි නේ ...) </description>
By: budhajeewa
		<dc:creator>budhajeewa</dc:creator>
		<description>@Ansh Lucky Sri Jay: මොනා කොරන්නද ඉතිං, සමාජ සේවේ නොවැ! :) </description>
@Ansh Lucky Sri Jay: මොනා කොරන්නද ඉතිං, සමාජ සේවේ නොවැ!  
By: Ansh Lucky Sri Jay
		<dc:creator>Ansh Lucky Sri Jay</dc:creator>
		<description>මාර කට්ටක් නෙව කාලා තියෙන්නෙ.. </description>
මාර කට්ටක් නෙව කාලා තියෙන්නෙ..
By: budhajeewa
		<dc:creator>budhajeewa</dc:creator>
		<description>@indika kumara: ඒ ඒ desktop environment එකේ ඒ ඒ කාර්යය සඳහා යොදාගන්නා මෘදුකාංග වෙනස්. උදාහරණයක් විදියට GNOME භාවිතා කරන Ubuntu වල file browser එක Nautilus, KDE භාවිතා කරන Kubuntu වල file browser එක Konqueror එහෙම නැත්නම් Dolphin, XFCE භාවිතා කරන Xubuntu වල filebrowser එක Thunar.
By: indika kumara
		<dc:creator>indika kumara</dc:creator>
		<description>උබන්ටු ගැන නේද???ඔව්ව ගැන තියෙන අටෝරාසියක් දේවල් සමහර වෙලාවට වැඩකරන්නෙ නෑ....මට දැනගන්න ඕනි..උබන්ටු වලදි වැඩකරන සමහර ඇප්ලිකේශන් ඒ විදිහටම එඩියු උබන්ටු,කුබන්ටු,Xසුබන්ටු,ලුබන්ටු වලදිත් වැඩකරනවද??අඩුතරමෙ සින්හල එනේබල් කරන විදිහ හරි..... </description>
By: budhajeewa
		<dc:creator>budhajeewa</dc:creator>
		<description>@තමීර: අරක සිංහල කරන්න බලන්නම්.
හෆෝ, මට OpenShot එපා උනේ අර time-line එකේ තියන තොරන දැකලා. ඒ මගුල දැකිනකොට ඔක්කාරෙට එනවා! :S
මට නං හිතුනෙ සවුන්ඩ් මේ ඇති කියලා, මදිද? කාමරේ දොරවල් ජනෙල් සේරම වහගෙන රෙකෝඩින් එක කලා නං හරි යාවි.
@ගයන්ත: එළේල!
@තමීර: අරක සිංහල කරන්න බලන්නම්.
@ගයන්ත: එළේල!
By: ගයන්ත
		<dc:creator>ගයන්ත</dc:creator>
බුධා මලයත් Screen Casting පටං අරං වගේ.. එළැ එළැ..  
​ඒක නෙමෙයි.. මොකෝ අර 'කොටුව' වීඩියෝ එක ​ඩෙස්ක්ටොප් එකේ තියා​ගෙන ඉන්නෙ?  
By: තමීර
		<dc:creator>තමීර</dc:creator>
PiTiVi මහ විකාරයක්, Openshot වගේ එකක් පාවිච්චි කරන්න. ඒකෙ වැඩ කෑලි වැඩියි (හැබැයි විච්චූරණත් වැඩියි). 