ගීතයක් : “ළඹ සවන් රන් පටින්…” – මධුමාධව අරවින්‍ද
මධුමාධව අරවින්‍ද කියන මේ සින්‍දුව කාලයක් තිස්සෙ මට ඇහුනෙ නැතිව තිබිල ඊයෙ පන්‍ති යන ගමං බස් එකේදි ඇහුනා. ඒ වෙලාවෙ හිතුවා කොහොම හරි මේක ජංජාලෙං බාගන්න ඕන කියල. උත්සාහ කරල කරල බැරිම තැන අපේ ඉන්දරේ අයියගෙනුත් උදව් ඉල්ලුව මේකෙ MP3 එකක් හොයාගන්න. ඒ කරලත් බැරිම තැන පහළ තියන YouTube වීඩියෝ එක බාලා MP4 වීඩියෝ එකක් හැටියට, පස්සෙ MP3 කරගත්තා. More… »

