ICC T20 ලෝක කුසලාන තරගාවලියේ එකදිගටම සාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිව අන්ත පරාජයක් ලැබුවා. ඊයේ දිනයේ තරගය පරාජයවීනම් සාධාරණීකරණය කළ හැකිව තිබුනද, අන්ත පරාජයකට – එනම් ලකුණු 81 පරාජයකට – ලක්වීම කිසිසේත් සාධාරණීකරණය කරන්න බැහැ. More… »
Posted by budhajeewa at 6:45 pm on May 10th, 2010.
Categories: Cricket, Sinhala. Tags: ICC T20 WC, IPL, Kings XI Punjab, Kolkota Knight Riders, Super8, ඔස්ට්‍රෙලියාව, ක්‍රිකට්, කැමරන් වයිට්, තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, මයිකල් හසී, මහේල ජයවර්ධන, රාහුල විද්‍යාලය, ලසිත් මාලිංග, සනත් ජයසූරිය, සුරාජ් රන්දිව්.
මේක ලියන්නේ බංග්ලාදේශ් – ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තුන් කොන් තරගාවලිය ඉවර වුනු ගමන් මයි. More… »
Posted by budhajeewa at 4:59 pm on January 16th, 2009.
Categories: Cricket, Sinhala. Tags: ක්‍රිකට්, කුමාර සංගක්කාර, බංග්ලාදේශ්, මහරුෆ්, මුත්තයියා, මුරලි, ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා ක්‍රිකට්, සංගක්කාර, සිම්බාබ්වේ.