අපි අන්තර්ජාලය පාවිච්චි කරනවා. වඩා නිවැරදිව කීවොත් අන්තර්ජාලය හරහා විවිධ සේවාවන්ට ළඟාවෙමින් ඒවා පාවිච්චි කරනවා. ඇත්තටම මොනවද අපි අන්තර්ජාලයේ කරන්නේ? එක එක ෆෝරම් වල රැඳී සිටිනවා, Facebook වැනි සමාජජාල සේවාවන් භාවිතා කරනවා, Twitter වැනි සේවාවන් භාවිතා කරනවා, බ්ලොග් ලියනවා-කියවනවා-කමෙන්ට් කරනවා. නමුත් අපේ අය අතුරින් අවධානය ගිලිහිලා ගිය වැදගත් සේවාවක් වෙත අවධානය යොමු කරන්න මම කැමතියි. ඒ තමයි මෙහි ක්‍රියාත්මක වන පුවත් බෙදාහදාගැනුම් සේවා. More… »
Posted by budhajeewa at 8:50 am on January 8th, 2010.
Categories: Sinhala, Social Web. Tags: Delicious, Digg, Diigo, Facebook, Mixx, reddit, stumbleUpon, Twitter, බ්ලොග්කරණය.

අපි ගොඩක්දෙනෙක් දැන් Facebook වැනි සමාජජාල අඩවි වල සාමාජිකයන්. මෙම සමාජ ජාල අඩවි වලදී වෙන්නේ අපේ තොරතුරු එම සමාජ ජාල අඩවි වල අපගේ මිතුරන් සමග හුවමාරු කරගැනීමයි. නමුත්, එතනදී අපි මිතුරන් කියන කුලකයට සීමා වෙනවා. කැමති නැද්ද මුළු ලෝකයත් එක්කම ඒ තොරතුරු හුවමාරු කරගන්න ? More… »
Posted by budhajeewa at 10:34 pm on July 7th, 2009.
Categories: Sinhala, Social Web. Tags: Delicious, Digg, Facebook, flickr, Google Picasa, Google Reader, identi.ca, LastFM, qik, seesmic, storytlr, stumbleUpon, tumblr, බ්ලොග්කරණය.