Posts tagged “මහින්ද රාජපක්‍ෂ”.



සරත් ෆොන්සේකා – රනිල්ගේ ඉත්තෙකු ලෙසින්!

සහෘද බ්ලොග්කරුවෙකුගේ බ්ලොගයක් වන “ජයශ්‍රීගේ සටහන්” හි ලියා තිබූ “අපිට ජෙනරාල් විශ්වාස කල හැකිද?” නම් ලිපියට මා විසින් සැපයූ අදහස තවත් ලිපියක් මෙන් දිගු එකක් වුනා. එය වැදගත් යැයි හැඟුනු නිසා මගේ බ්ලොගයේත් සටහන් කළා. More… »