ඉතිං, කතාව ඇත්තක්; ලංකාවෙ අන්තර් පළාත් T20 තරගාවලිය අළුත් වාණිජ හිතකාමී මුහුණුවරකින් මේපාර එන්නයි යන්නේ. හැබැයි ඉතිං තරගාවලි සංවිධානෙ නං කිසිම විවෘත බවක් නෑ. Daily Mirror එකේ නං ලිපි කීපයක් පළ වෙනවා මම දැක්කා. ඒ ඇරෙන්න වෙන කිසිම ප්‍රකාශයක් නෑ. කණ්ඩායම් නම් හා ඒවායෙ ලාංඡන මොනවද කියන එකත් බොහෝ දෙනා දැනගත්තෙ ඒව නිර්මාණය කරපු ආයතනයේ වෙබ් අඩවියේ පළ වුනු නිසා! නමුත් ඒකෙවත් තරගාවලියෙ ලාංඡනය ගැන කිසිම තොරතුරක් නෑ! More… »
Posted by budhajeewa at 3:11 pm on May 6th, 2011.
Categories: Cricket, Sinhala. Tags: Basnahira Bears, Kandurata Kites, Nagenahira Nagas, Ruhuna Rhinos, SLPL, Somerset Entertainment Ventures, Sri Lanka Cricket, Sri Lanka Premier League, Sri Lankan Premier League, Uthura Oryxes, Uva Unicorns, Wayamba Wolves, කුමාර් සංගක්කාර, චමින්ද වාස්, ඩැනියෙල් විටෝරි, තිලකරත්න ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, සනත් ජයසූරිය, සහීඩ් අෆ්රිඩි.
ICCT20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ඇතුලත් වීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විිසින් ජයග්‍රහණය කරනු ලැබීම හෝ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 20කට අඩු ප්‍රමාණයකින් පරාජයට පත්ව ඉන් අනතුරුව පවත්වනු ලැබූ ඔස්ට්‍රෙලියානු හා බටහිර ඉන්‍දීය කොදෙව් දූපත් තරගයේදී බටහිර ඉන්‍දීයයන් ඔස්ට්‍රෙලියාවට එරෙහිව පරාජයට පත්විය යුතුව තිබූ තරගය, පෙරේදා (11) ශ්‍රී ලංකාව විසින් තියුණු ලෙස ජයගනු ලැබිනි. More… »
Posted by budhajeewa at 11:27 am on May 13th, 2010.
Categories: Cricket, Sinhala. Tags: Beausejour, ICC T20 WC, ඇන්ජලෝ මැතිව්ස්, ඉන්දියා ක්‍රිකට්, එංගලන්ත ක්‍රිකට්, ඔස්ට්‍රෙලියා ක්‍රිකට්, කුමාර් සංගක්කාර, ග්‍රොස් අයල්, චාමර කපුගෙදර, තිලකරත්න ඩිල්ෂාන්, තිලාන් තුෂාර, බටහිර ඉන්‍දීය කොදෙව් ක්‍රිකට්, මහේන්ද්‍ර සිං දෝණි, මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට්, ශාන්ත ලුසියා, සනත් ජයසූරිය, සුරේෂ් රයිනා.
ICC T20 ලෝක කුසලාන තරගාවලියේ එකදිගටම සාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිව අන්ත පරාජයක් ලැබුවා. ඊයේ දිනයේ තරගය පරාජයවීනම් සාධාරණීකරණය කළ හැකිව තිබුනද, අන්ත පරාජයකට – එනම් ලකුණු 81 පරාජයකට – ලක්වීම කිසිසේත් සාධාරණීකරණය කරන්න බැහැ. More… »
Posted by budhajeewa at 6:45 pm on May 10th, 2010.
Categories: Cricket, Sinhala. Tags: ICC T20 WC, IPL, Kings XI Punjab, Kolkota Knight Riders, Super8, ඔස්ට්‍රෙලියාව, ක්‍රිකට්, කැමරන් වයිට්, තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, මයිකල් හසී, මහේල ජයවර්ධන, රාහුල විද්‍යාලය, ලසිත් මාලිංග, සනත් ජයසූරිය, සුරාජ් රන්දිව්.