පා පන්දුව ගොඩ නගන්න ජයසූරිට ඡන්දෙ දෙන්න!
සනත් ජයසූරිය කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තත්වයට ගේන්න ඔහු ඉතාම සේවයක් කළා. කණ්ඩායමක් පරිපාලනය කරන හැටි ගැනත් ඔහුට හොඳ අත්දැකීම් තියනවා. More… »
සනත් ජයසූරිය කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තත්වයට ගේන්න ඔහු ඉතාම සේවයක් කළා. කණ්ඩායමක් පරිපාලනය කරන හැටි ගැනත් ඔහුට හොඳ අත්දැකීම් තියනවා. More… »
සහෘද බ්ලොග්කරුවෙකුගේ බ්ලොගයක් වන “ජයශ්‍රීගේ සටහන්” හි ලියා තිබූ “අපිට ජෙනරාල් විශ්වාස කල හැකිද?” නම් ලිපියට මා විසින් සැපයූ අදහස තවත් ලිපියක් මෙන් දිගු එකක් වුනා. එය වැදගත් යැයි හැඟුනු නිසා මගේ බ්ලොගයේත් සටහන් කළා. More… »