Posts tagged “විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක”.



පා පන්දුව ගොඩ නගන්න ජයසූරිට ඡන්දෙ දෙන්න!

සනත් ජයසූරිය කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වීරයෙක්. ශ්‍රී ලංකා ක්‍රිකට් මේ තත්වයට ගේන්න ඔහු ඉතාම සේවයක් කළා. කණ්ඩායමක් පරිපාලනය කරන හැටි ගැනත් ඔහුට හොඳ අත්දැකීම් තියනවා. More… »