Posts tagged “ශ්‍රී ලංකා ක්‍රිකට්”.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට; වැරදි හදාගෙන එංගලන්තයට ගහමු!

ශ්‍රී ලංකා ක්‍රිකට් ලාංඡනයICCT20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට ඇතුලත් වීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විිසින් ජයග්‍රහණය කරනු ලැබීම හෝ ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 20කට අඩු ප්‍රමාණයකින් පරාජයට පත්ව ඉන් අනතුරුව පවත්වනු ලැබූ ඔස්ට්‍රෙලියානු හා බටහිර ඉන්‍දීය කොදෙව් දූපත් තරගයේදී බටහිර ඉන්‍දීයයන් ඔස්ට්‍රෙලියාවට එරෙහිව පරාජයට පත්විය යුතුව තිබූ තරගය, පෙරේදා (11) ශ්‍රී ලංකාව විසින් තියුණු ලෙස ජයගනු ලැබිනි. More… »

අවසන් තරගය දිනවූ මුරලි

මේක ලියන්නේ බංග්ලාදේශ් – ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තුන් කොන් තරගාවලිය ඉවර වුනු ගමන් මයි. More… »