Days season is back! | ආපහු පටං ගත්ත ඩේස් කෙරුවාව!
කාලෙකට පස්සෙ වෙබ් සේවා ගැන ලියන එකෙන් මිදිලා මගේ ලයිෆ් එක ගැන ලියන්නයි මේ හදන්නේ. මගේ කීවට මේ අපේ ලයිෆ් එක ගැන, අපේ කීවේ මේ ඉස්කෝලෙ ලයිෆ් ගැන.
More… »
කාලෙකට පස්සෙ වෙබ් සේවා ගැන ලියන එකෙන් මිදිලා මගේ ලයිෆ් එක ගැන ලියන්නයි මේ හදන්නේ. මගේ කීවට මේ අපේ ලයිෆ් එක ගැන, අපේ කීවේ මේ ඉස්කෝලෙ ලයිෆ් ගැන.
More… »
අද අපේ විද්යා දිනේ තිබුනා. මම AL නොවුනත්, ඒකට සමිබන්ධ උනේ ඉස්කෝලේ වෙබ් අඩවි කණ්ඩායමෙන් (Team|RCM Web -The web team of Rahula College) ඒක ආවරණය කළේ කළේ මමයි දුල්ව්නුයි නිසා.
මෙන්න මේ ඉස්කෝල වලින් කට්ටිය ඇවිල්ලා හිටියා.
මාර සංවිධානාත්මක බවක් තිබුණා මුළු වැඩසටහනේම. වැඩැසටහනේ සියළුම අංග අතර එකින් එකට සම්බන්ධ කමක් ඇති වෙන විදියට තමයි හදලා තිබුණේ. විදේශික professor කෙනෙක්ගෙ හා ලංකාවෙ මහාචාර්ය වරයෙකුගේ චරිත දෙකක් තමයි ඉදිරිපත් කිරීම් මෙහෙයවන්නේ. ඒ දෙනො එක් එක් අඩස්ථාවල කතා බහ කරන කාරණා වලින් වැඩසටහන එක් අංගයකින් තවත් එකකට මාරු කෙරුණා. මුළු විද්ය ාදිනයම නාට්යානුසාරයෙන් ඉදිරිපත් කෙරුණා. More… »