Facebook Places, Google Latitude and foursquare. Do they seem to you like competitors? Not to me. I see them as 3 friendly shops which sell related but different products. I think of them like paint shops, which each sell only one color out of Red, Green and Blue. By mixing them all, you make as many colors as you need by yourself for yourself. Here is how: Continue reading
Tag Archives: Facebook
Reporting Facebook Organization Impersonators
It is a huge headache for me when I see Personal Facebook Profiles that represent organizations. Some of these profiles are the results of the less knowledge of those organizations’ social media person, others are created by some random people. Either way, here is what we should do: Continue reading
Google+ සහ Facebook | අයියා මල්ලී වාගේ අයියා මල්ලී…
Google ගේ නවතම සමාජ ජාලයක් නිර්මාණය කිරීමේ උත්සාහය වන Google+ මේ වන විට එම ක්‍ෂේත්‍රයේ දැවැන්තයා වන Facebook ට අභියෝගයක් එල්ළකරන එකක් බවයි බොහෝ දෙනාගේ අදහස. නමුත් මගේ අදහස නම් ඔවුන් දෙදෙනා යන්නේ එකම දිශාවකටද වුවත්, ගමනේ ගමනාන්තයක් නැති නිසාත් දෙදෙනා යන්නේ වෙන වෙනම මාර්ග දෙකක නිසාත් මොවුන් එකිනෙකාට තර්ජනයක් නොවී – සහයෝගය කෙසේ වෙතත් – එකම අඩවියේ සුව සේ වාසය කරන්නට මොවුන් දෙදෙනාටම හැකියාව ඇති බවයි.
ICC Cricket World Cup 2011; Making it the “Social World Cup” – Express Yourself!
A while ago Amitha Amarasinghe published a post called “Cricket World Cup 2011 Will Become the First Ever ‘Social World Cup’” in his blog “Ami’s Space“. There he discussed what are potentials of the ICC Cricket World Cup 2011 to become the first ever “Social World Cup”, that past world cups hadn’t comparing this year with the past.
Specially, “Social World Cup” here means bringing the influence of cricket fever to the cyber world, as cricket world cup fever is socially spreaded enough already in Indian sub-continent, I guess other major cricketing nations are the same. So, according to Amitha – and your common sense – Internet and it’s media have spreaded all over the world now than ever, even in this Indian sub-continent where cricket is almost a religion. So, when we take these facts together, we see the best opportunity for ICC CWC2011 to be the first ever “Social World Cup”.
As Amitha have already discussed about why this can be made social, I am going to discuss about How to make ICC CWC2011 social. Continue reading
CricWars; 2011 ක්‍රිකට් ලෝක කුසලානය නිමිත්තෙන් GTS Game Studios ඔබ වෙත ගෙනෙන Facebook ක්රීඩාව.
ළඟ එමින් පවතින්නේ ලෝක ක්‍රිකට් වසන්තය, එහෙම නැත්නම් ක්‍රිකට් ලෝක කුසලානය. ක්‍රිකට් ක්‍රීඩා කරන ඕනෑම රටක ජනතාව ක්‍රිකට් උන්මාදයට පත් කරන්නට හේතුවක් වන මේ ක්‍රිකට් ලෝක කුසලානය මෙවර ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියා කලාපයට විශේෂයි. මොකද මෙදා සැරේ ක්‍රීඩා තරග පවත්වන්නේ අපේ රටවල්වල නිසා. Continue reading
[Advice] How to remain safe with friend requests from unknown people in Facebook?
In a previous post in this blog – called “Why Twitter is for finding new friends and Facebook is for keeping-up with them” – I told you that you shouldn’t go looking for “friends” through Facebook, as you are risking your sensitive information posted to your Facebook profile with every person you add as a friend in Facebook.
But there going to be people who are requesting to add you as a friend in Facebook. You can’t tell whether they are just “collecting friends” randomly, or really intended to connect with you. Obviously you can’t – and you shouldn’t – ignore all the friend requests you are getting.
Regardless of whether you wanted to add a person as a friend or s/he wanted to add you, s/he can view all of your publicly posted information in your Facebook profiles, and your other friends’ information in some cases (if those friends are allowing their information to be viewed by friends of friends.).
So, how to remain safe with friend requests from unknown people in Facebook? Continue reading
[Advice] Why Twitter is for finding new friends and Facebook is for keeping-up with them
Twitter and Facebook; most of us are members of the both social networks. If you are not, I strongly recommend you to be, because you can’t just think Internet is just another software you are dealing with, there are people like you using Internet, who are worthy getting to know. My aim of writing this post is, to guide you how to find really worthy friends online and how to avoid social-networking-accidents. Continue reading
This is without doubt the sexiest video ever! :P :P :P
ආ… කොහොමද? දැනට ගහපු සිරාම වැල බලල යන්නද ආවෙ? එහෙනං සොරි තමා. මගේ බ්ලොග් එකේ වැල දාන්නේ නෑ. සර්ච් රෙස්ට්‍රික්ෂන්ස් අයිං කරල ගූගල් දෙයියගෙං ඇහුවනං ඇති පදං වැල සයිට්ස් හොයල දේවි!
මම මේ කියන්න හදන්නේ අද පන්ති ගිහිං ගෙදර ඇවිල්ලා ජංජාලෙට ලොග් උනාම දැකපු, කිහිපදෙනෙකුට වෙලා තිබුනු වින්නැහියක් ගැන! Continue reading
ඔබේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවීම් පිළිබඳ අනතුරු ඇඟවීම් ලබාගමු!
නොදන්නා පරිගණකයකින් ඔබගේ Facebook ගිණුමට ඇතුලුවීමක් සිදුවූ විට SMS පණිවුඩ හෝ ඊමේල් මගින් ඔබව ඒ පිළිබඳව දැනුවත් කරනා ආවුදයක් පිළිබඳව Facebook වෙතින් මේ දැන් නිවේදනයක් නිකුත් කෙරිනි.
මෙහි ප්‍රයෝජනය වන්නේ යමෙකු ඔබගේ Facebook ගිණුමට අනවසරයෙන් ඇතුලුවී ඇති විටක – හැකියාවක් ඇත්නම් – මුරපදය වෙනස් කිරීමට හෝ ඒ සම්බන්‍ධව Facebook සම්බන්‍ධ කරගැනීමට අවස්ථාව සලසා දීමයි. Continue reading
පෝය දවසේ මිනිසුන්ව බලෙන් හොඳ කිරීම!
අපේ සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරන පරිදි තමන් හරි ය. තමන් සර්ව සම්පූර්ණය. තමන් ප්‍රශ්න කරනු ලැබීමට යටත් විය යුතු නැත.
එකී සිතිව්ල්ලේ මීළඟ පියවර මම නිවැරදි බැවින්, මට වැරදි යැයි හැඟෙන දේ අනිවාර්යයෙන්ම වැරදි වේ යැයි සිතීමයි. ඒවා වැරදි බැවින් සහ තමන් ඉතා නිවැරදි බැවින් ඒ වැරදි කරන අයවලුන් ඒ වැරැද්ද නවතා මා කියනා ආකාරය පිළිගෙන කටයුතු කළ යුතුය.
මේ කියන්නේ Facebook තුළින් මතුවුනු එවැනි හඬක් පිළිබඳවයි! Continue reading