Posts tagged “Google”.



Google Caffeine

මීට කලින් සටහනේ මම ලිවුවේ Google සෙවුම් යන්‍ත්‍රයේ පෙනුම ළඟදී අළුත් වුනු එක ගැන. ඒ වෙනස් වීමට හේතුව මම ඒ සටහනේ නොලිව්වේ, ඒක වෙනමම සටහනක් තැබිය යුතු මාතෘකාවක් නිසා. ඒ සටහනේ තිබුනු අළුත් වීම් වලට හේතුව තමයි Google විසින් මේ දවස් වල ක්‍රියාත්‍මක කරන Google Caffeine කියන ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය එළිදැක්වීම සඳහා සූදානමක් විදියට තමයි Google සෙවුම් යන්‍ත්‍රයේ මුහුණුවර වෙනස් වුනේ. More… »

Google ලොකු වෙලා!

මේ දවස්වල එක දිගටම සෙවුම් යන්‍ත්‍ර වල වෙනස් කම් කීපයක් සිදුවුනා. බිල් අයියා එයාගෙ දහ පහළොස් පාරක් නම වෙනස් කරපු කසිකබල් සර්ච් කරත්තේ (එන්ජිම නොවේ!) නම තව පාරක් වෙනස් කළා. Yahoo! ත් පෙනුම වෙනස් කළා. Facebook එකේ සෙවුමට දැන් මුළු වෙබයම හොයන්න පුළුවන් (හැබැයි අර බිල් අයියගෙ සර්ච් කරත්තේ පිහිටෙං!). ඔන්න ඔය වගේ එක එක වෙනස් කම්. More… »

Google Wave වලට කලින්ම එකතු වෙමු ?

Google Wave ගැන පොඩි විස්තරයක් මම මීට කලිං ලිපියක සඳහන් කළා.

More… »

Google Labs ඔබවෙත ගෙන එන නවතම සේවා.

Google Labs කියන්නේ GMail, Google Friend Connect, Knol වැනි සේවා නිල වශයෙන් Google හරහා ඔබ වෙත පැමිණීමට පෙර අදහස් රැස්කොට, යෙදවුම් හැකියාවන් පරීක්‍ෂා කොට බලා, නිෂ්පාදනය කොට ඇල්ෆා පරීක්‍ෂණ කොට, බීටා පරීක්‍ෂණ සඳහා ප්‍රජාව වෙත නිදහස් කොට නිෂ්පාදන දියත් කරන ස්ථානයයි. More… »

ජාලය තනි යායක් !

ඔන්න කවදාවත් නැතුව මගේ බ්ලොග් ලිපියකට කලාත්මක (?) මාතෘකාවක් වැටුනා. බය වෙන්න එපා.. ලිපිය නං කොහෙත්ම කලාත්මක නෑ !! More… »