[වාර්තා චිත්‍රපට] History Channel – Life after People – Season 1 – Episode 1 of 10 – The Bodies Left Behind
මිහිපිට සියලු මිනිසුන් සැනෙකින් අතුරුදන් වුවහොත් ලෝකයට කුමක් වනු ඇත්ද? මිනිසුන් රහිත ලෝකය කෙසේ ඉදිරියට යනු ඇත්ද? මිනිසුන් විසින් කළ නිර්මාණවලට මිනිසුන් නොමැති ලොවක් තුළ කුමක් වනු ඇත්ද? More… »

