
2011 ලෝක කුසලානෙ ඉවර වෙලා සතියක්වත් යන්න කලිං ඔන්න තව ක්‍රිකට් තරගාවලියක් පටංගන්න යන්නේ. ඒ තමා ඉන්දියානු ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අන්තර්ජාතික ක්‍රීඩකයන් සමග තරග කිරීමේ අත්දැකීම ලබාදීමේ ප්‍රධාන අරමුණ ඇතිව ක්‍රියාත්මක වන IPL තරගාවලියේ 2011 වර්ෂයේ දිගහැරුම.
More… »
Posted by budhajeewa at 9:16 pm on April 7th, 2011.
Categories: Cricket, Sinhala. Tags: Chennai Super Kings, Deccan Chargers, Delhi Daredevils, IPL, IPL 2011, Kings XI Punjab, Kochi Tuskers Kerala, Kolkata Knight Riders, Mumbai Indians, Rajasthan Royals, Royal Challengers Bangalore, Ryan ten Doeschate, T20.
ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ නිකංම නිකං එහාපැත්තෙං දමන බෝලෙකට මෙහා පැත්තෙ ඉඳං පොල්ලෙං ගහන සෙල්ලමක් නෙවෙයි. ඒ හා ආශ්‍රිතව බැඳිච්ච සංස්කෘතිකමය අංග රාශියක් තියනවා. ඒ ඒ රටවල අයට ආවේනික විවිධ වින්‍දන ක්‍රම ඒ ඒ රටවල ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් තමන්ගේ රටේ පැවැත්වෙන තරග නරන අතරතුරදී යොදාගන්නවා.
ක්‍රිකට් ක්‍රීඩාව වටා ගොඩ නැගුනු මේ සංස්කෘතිය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට කොතරම් සමීපද යන්න, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රීඩා තරග නැරඹීමේදී සංගීත භාණ්ඩ, බැනර් ආදිය භාවිතය තහනම් කිරීමට පොලිස්පති වරයා වූ අමනෝඥ සූදානමට එල්ල වූ විරෝධයත්, එකී තහනම හකුලා ගැනීමට ඔහුට සිදුවීමෙනුත් පෙන්වා දෙන්නට පුළුවන්. ඒ සම්බන්ධව ශ්‍රී ලාංකික අන්තර්ජාල භාවිතාකරුවන් අත්සන් කල පෙත්සමකුත් දියත් වුනා. මේ ඒ වෙත සබැඳියයි: http://www.petitiononline.com/wc2011sl/
කොහොම නමුත් මේ කියන්නේ ලංකාවේ ඒ මුග්ධ පපර තහනම ගැන නෙවෙයි, අසල් වැසි ඉන්දියාවෙන් ක්‍රිකට් ලෝකයට පිවිසුනු තවත් එක් සංස්කෘතිකාංගයක් ගැන. More… »
Posted by budhajeewa at 10:54 am on March 10th, 2011.
Categories: Cricket, Music, Sinhala. Tags: CWC2011, IPL, John Revox, Ole.
ICC T20 ලෝක කුසලාන තරගාවලියේ එකදිගටම සාර්ථක වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) ඔස්ට්‍රෙලියානු කණ්ඩායමට එරෙහිව අන්ත පරාජයක් ලැබුවා. ඊයේ දිනයේ තරගය පරාජයවීනම් සාධාරණීකරණය කළ හැකිව තිබුනද, අන්ත පරාජයකට – එනම් ලකුණු 81 පරාජයකට – ලක්වීම කිසිසේත් සාධාරණීකරණය කරන්න බැහැ. More… »
Posted by budhajeewa at 6:45 pm on May 10th, 2010.
Categories: Cricket, Sinhala. Tags: ICC T20 WC, IPL, Kings XI Punjab, Kolkota Knight Riders, Super8, ඔස්ට්‍රෙලියාව, ක්‍රිකට්, කැමරන් වයිට්, තිලකරත්න ඩිල්ෂාන්, දිනේෂ් චන්දිමාල්, මයිකල් හසී, මහේල ජයවර්ධන, රාහුල විද්‍යාලය, ලසිත් මාලිංග, සනත් ජයසූරිය, සුරාජ් රන්දිව්.
අපි බලමු IPL තරගාවලිය කියන්නේ මොකක්ද කියන එක IPL සංවිධායකවරු විස්තර කරන්නේ කොහොමද කියලා. More… »
Posted by budhajeewa at 5:47 pm on January 26th, 2010.
Categories: Cricket, Sinhala. Tags: Adam Gilchrist, Andrew Symonds, Deccan Chargers, IPL, Ishant Sharma, Kings XI Punjab, Knightriders, Lalit Modi, Mahendra Singh Dhoni, Preity Zinta, South Africa.
මේ වසරේ ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග – කාටත් තේරෙන විදියට කීවොත් IPL – සඳහා තවත් තිබෙන්නේ මාස එක හමාරක පමන කාලයක්. IPL හි රසිකයෙක් විදියට ඒ ගැන යම් ලිවීමක් කරන එක හොඳයි කියලා මට හිතුනා. More… »
Posted by budhajeewa at 9:06 pm on January 25th, 2010.
Categories: Sinhala, WWW. Tags: Ahmedabad Rockets, BCCI, Chandigarh Lions, Chennai Super Stars, Delhi Giants, Essel Group, Hyderabad Heros, ICL, IPL, Lahore Badshahs, Mumbai Champs, Royal Bengal Tigers, ZeeTV.