මෘදුකාංග ලෝකේ “බීටා” කියලා නම් කරන්නේ, යම් මෘදුකාංගයක අවසන් නිකුතුවට පෙර පරීක්‍ෂා කර බලා දෝෂ හඳුනා ගැනීම සඳහා තෝරාගත් පිරිසක් වෙත නිකුත් කරනා නිකුතුවක්. “ඇල්ෆා” කීවාම ඊටත් වඩා පහළ සංවර්ධන අවධියේ තිබෙන යම් මෘදුකාංගයක්, කලිංටත් වඩා සීීමිත පිරිසක් වෙත පරීක්‍ෂා කිරීම සඳහා ලබා දෙන මෘදුකාංග නිකුතුවක්.
කල්පනා කරලා බලනකොට, මගේ කොම්පීටරේ තියන සොට්ටෙයා වලිං වැඩි හරියක් බීටා, එහෙම නැත්නම් ඇල්ෆා. නිතර භාවිතා කරනා වෙබ් අඩවි වලිං කීපයක්මත් බීටා හෝ ඇල්ෆා. ඒ නිසා කෙනෙකුට පුලුවං මම “බීටා මේනියාවෙන්” භයානක ලෙස පෙළෙන්නෙකු ලෙස හඳුන්වන්න!
More… »
Posted by budhajeewa at 12:04 pm on July 16th, 2010.
Categories: Life, Sinhala. Tags: alpha, beta, chrome, chromium, Digg, Firefox, Google, launchpad, maverick, meerkat, Mozilla, ppa, Ubuntu.
මේ ලියනම මම නම් කවදාවත් පරිගණකයට ඍජුව ටොරන්‍ටයක් බාල නෑ. නමුත් මගේ යාළුවො කියපු විදියට, කෙලින්ම පරිගණකයට ටොරන්‍ටයක් බානව කියන්නෙ කාලෙ කන වැඩක්. චිත්‍රපටියක් වගේ දෙයක් බාන්න ගියාටම දවසක් උනත් ගතවෙන්න පුළුවන් ලු සම්පූර්ණයෙන් බාල ඉවර කරන්න. More… »
Posted by budhajeewa at 10:12 pm on May 28th, 2009.
Categories: Sinhala, WWW. Tags: Firefox, ImageShack, Mozilla, Torrent, ඉමේජ්ෂැක්.