Posts tagged “Twitter”.



Google+ සහ Facebook | අයියා මල්ලී වාගේ අයියා මල්ලී…

Google+ සහ Facebook | අයියා මල්ලී වාගේ අයියා මල්ලී...Google ගේ නවතම සමාජ ජාලයක් නිර්මාණය කිරීමේ උත්සාහය වන Google+ මේ වන විට එම ක්‍ෂේත්‍රයේ දැවැන්තයා වන Facebook ට අභියෝගයක් එල්ළකරන එකක් බවයි ‍බොහෝ දෙනාගේ අදහස. නමුත් මගේ අදහස නම් ඔවුන් දෙදෙනා යන්නේ එකම දිශාවකටද වුවත්, ගමනේ ගමනාන්තයක් නැති නිසාත් දෙදෙනා යන්නේ වෙන වෙනම මාර්ග දෙකක නිසාත් මොවුන් එකිනෙකාට තර්ජනයක් නොවී – සහයෝගය කෙසේ වෙතත් – එකම අඩවියේ සුව සේ වාසය කරන්නට මොවුන් දෙදෙනාටම හැකියාව ඇති බවයි.

More… »

ICC Cricket World Cup 2011; Making it the “Social World Cup” – Express Yourself!

ICC Cricket World Cup 2011A while ago Amitha Amarasinghe published a post called “Cricket World Cup 2011 Will Become the First Ever ‘Social World Cup’” in his blog “Ami’s Space“. There he discussed what are potentials of the ICC Cricket World Cup 2011 to become the first ever “Social World Cup”, that past world cups hadn’t comparing this year with the past.

Specially, “Social World Cup” here means bringing the influence of cricket fever to the cyber world, as cricket world cup fever is socially spreaded enough already in Indian sub-continent, I guess other major cricketing nations are the same. So, according to Amitha – and your common sense – Internet and it’s media have spreaded all over the world now than ever, even in this Indian sub-continent where cricket is almost a religion. So, when we take these facts together, we see the best opportunity for ICC CWC2011 to be the first ever “Social World Cup”.

As Amitha have already discussed about why this can be made social, I am going to discuss about How to make ICC CWC2011 social. More… »

[Telecommunication] මොබිටෙල් ගේ “ඉස්පෑමිං පැසිලිටිය”!

Sri Lanka Telecom Mobitelමොබිටෙල්ලා කරන අන්තිම ජරා වැඩක් තමයි සාමාන්‍ය දුරකතන අංක වලින් ඇමතුම් දීලා ඒ අයගේ වෙළඳ ප්‍රචාරක බලෙංම අපිට අහන්න සලස්වන එක. සිංහලෙක් කියනවනං “ස්පෑම්” කරන එක. හැබැයි මොබිටෙල්ලා ඒක ගැන හිතං ඉන්නේ ඒක අපිට කරදරයක් නෙවෙයි පහසුකමක් කියලා! More… »

[Advice] Why Twitter is for finding new friends and Facebook is for keeping-up with them

Facebook and TwitterTwitter and Facebook; most of us are members of the both social networks. If you are not, I strongly recommend you to be, because you can’t just think Internet is just another software you are dealing with, there are people like you using Internet, who are worthy getting to know. My aim of writing this post is, to guide you how to find really worthy friends online and how to avoid social-networking-accidents. More… »

අන්තර්ජාලයේ පුවත් බෙදාහදාගැනුම් සේවා.

අපි අන්තර්ජාලය පාවිච්චි කරනවා. වඩා නිවැරදිව කීවොත් අන්තර්ජාලය හරහා විවිධ සේවාවන්ට ළඟාවෙමින් ඒවා පාවිච්චි කරනවා. ඇත්තටම මොනවද අපි අන්තර්ජාලයේ කරන්නේ? එක එක ෆෝරම් වල රැඳී සිටිනවා, Facebook වැනි සමාජජාල සේවාවන් භාවිතා කරනවා, Twitter වැනි සේවාවන් භාවිතා කරනවා, බ්ලොග් ලියනවා-කියවනවා-කමෙන්ට් කරනවා. නමුත් අපේ අය අතුරින් අවධානය ගිලිහිලා ගිය වැදගත් සේවාවක් වෙත අවධානය යොමු කරන්න මම කැමතියි. ඒ තමයි මෙහි ක්‍රියාත්මක වන පුවත් බෙදාහදාගැනුම් සේවා. More… »

Twitter වලින් චැට් කරන අයට Twitoaster.

Twitter කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍ෂුද්‍රබ්ලොග්කරණ (microblogging) සේවාවයි කියලා කීවොත් වැරදි නැහැ. අකුරු 140ක ඉඩකඩක් තුළ තමන්ගේ අදහස් කියන්නට හෙවත් “ට්‍වීට් කරන්න”ටත්, අනිත් අයට පිළිතුරු දෙන්නටත් වගේම අනිත් අයගේ අදහස් නැවත ප්‍රචාරය කරන්නට හෙවත් “රිට්‍වීට් කරන්න”ටත් මේ සේවාවෙන් ඉඩ ලැබෙනවා. More… »

කොපි කරලා වෙබ් එකේ පේස්ට් කරමු ?

අපි වෙබ් එකේ සැරිසරනකොට නොයෙකුත් කරුණු කාරණා අපිට හමු වෙනවා. වැදගත් දෙයක් තිබුනොත් ඒ පේජ් එක සේව් කරගන්නවා, පොත්සලකුණු කරගන්නවා. කැමති නැද්ද ඒ දේවලා කොපි කරලා වෙබ් එකේම තැනක පේස්ට් කරගන්න ? වෙබ් එකේ තියන දෙයක් නෙවෙයි, ඕනම දෙයක් මම දැන් කියන්න හදන සේවාව භාවිතා කරලා මුළු ලෝකෙටම පේන විදියට සටහන් කරලා තියාගන්නත් පුවවන්. More… »

ඔබේ Twitter ඉතිහාසේ ඔබේ කැලැන්ඩරයට.

අපි අන්තර්ජාලය භාවිතා කරන අතරතුර නොයෙකුත් නොයෙකුත් දේවල් Tweet කරනවා. කවදාවත් හිතුනද මේ චූටි චූටි Tweets එකතු කළොත් පොඩි දිනපොතක් වගේ එකක් හැදෙනවා නේද කියලා ? අපිට අමුතුවෙන් පොඩ්ඩක්වත් මහන්සි වෙන්න කියන්නේ නැතිව, අපි භාවිතා කරන දිනදසුන් මෘදුකාංග තුළින් අපේම tweets වලින් දිනපොතක් හදලා දෙන්නට සමත් සේවාවක් ගැන තමයි මම දැන් කියන්නට යන්නේ. More… »

ඔබේ tweets වලට එන reply-tweets පිළිවෙලට බලාගමු?

Twitter කියන්නේ අපි අතර ගොඩක් ප්‍රචලිත සේවයක් නේ. මේ Twitter සේවය වටා නිර්මාණය වුනු තවත් සේවා රාශියක් වෙබයේ දක්නට ලැබෙනවා. මේ සේවා භාවිතයෙන් Twitter වෙත තවත් ක්‍රියාකාරීත්‍වයන් එකතු කරගන්න වගේම Twitter ගිණුම යොදාගෙන අළුත්ම ප්‍රයෝජන ගන්නත් අවස්ථාව ලැබෙනවා. දැං මම මේ කියන්න හදන්නේ අපේ Twitter භාවිතය තවත් දියුණු කරගන්න පුළුවන් ආකාරයේ සේවාවක් ගැන. More… »

ජාලය තනි යායක් !

ඔන්න කවදාවත් නැතුව මගේ බ්ලොග් ලිපියකට කලාත්මක (?) මාතෘකාවක් වැටුනා. බය වෙන්න එපා.. ලිපිය නං කොහෙත්ම කලාත්මක නෑ !! More… »