Posts tagged “Windows Live”.



ලෝකෙත් එක්ක චැට් කරලා ප්‍රශ්න අහන්න !

අපිට යම් දෙයක් ගැන ගැටළුවක් මතු වුනාම, යමක් ගැන දැනගන්න ඕනෑ වුනාම අපි මොකද කරන්නේ ? අපි අපේ යාළුවොන්ගෙන් ඒ ගැන අහනව නේද ? එතකොට අපේ යාළුවො තම තමංගෙ අත්දැකීම් සහ ඇසූ-දුටු දේ ඇසුරින් අපට පිළිතුරු සහ උපදෙස් දෙනවා. More… »