Posts tagged “WordPress”.



[Webware] WordPress + BuddyPress + ScholarPress > Moodle

WordPress + BuddyPress + ScholarPress /> Moodle” width=”150″ height=”150″ />Recently, I wanted to test few of those webware called <a href=LMS (Learning Management Systems) or LCMS (Learning Content Management Systems). I thought I should try Moodle first, as it is has so widespreaded usage, just like WordPress is for blogging. More… »

Suggesting “Site Groups” for WordPress!

WordPressIn WordPress 3.0 – latest available version – there are 2 modes available for the user to run it. “Single Site Mode” and “Multi Site Mode”.

In “Single Site Mode”, you have one site and the admin-panel associated with it.

In “Multi Site Mode”, you have many sites and many admin-panels, one admin-panel associated with each site. More… »

ඔබේ අඩවියටත් visitor contact form එකක්

කැමතිද ඔබේ වෙබ් අඩවියට, එහෙම නැත්නම් ඔබේ බ්ලොගයට එන අමුත්තන්ට ඔබට පණිවිඩයක් එවීමේ හැකියාව ලබා දෙන්න? මේක ඉතිං කරගන්න ක්‍රම ගොඩක් තියනවා. පොඩි PHP පාරක් දාලා තමන්ම contact form එක හදාගැනීම, ඔබ පාව්ච්චි කරන්නේ WordPress නම් ඒ සඳහා නිපදවපු ප්‍ලගිනයක් භාවිතා කිරීම එහෙමත් නැත්නම් ඔබේ ඊමේල් ලිපිනය අඩවියේ සටහන් කිරීම (හැබැයි කොහේවත් කෙලින්ම තමන්ගෙ ඊමේල් ලිපිනේ ලියන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. මොකද ඔබව ස්‍පෑම්කරණයට භාජනේ වෙන්න පුළුවන් නිසා. ඒක වලක්වගන්න scr.im භාවිතා කරන්න.). දැන් මම කියන්න යන ක්‍රමයෙනුත් ඒක කරන්න පුළුවන්, ලේසියෙන්ම. More… »

මගේ බ්ලොගයේ ස්‍වයං-ස්ථාපන-හා-යාවත්කාලකෙරුම් පද්ධතියේ ඇතිව තිබූ දෝෂය සහ අළුතින් හඳුන්වාදී ඇති comment subscription පහසුකම.

පසුගිය දිනවල මාගේ බ්ලොගය සඳහා කිසිදු ප්ලගිනයක්, තීමයක් ස්ථාපනය කෙරුමට හෝ යාවත්කාල කෙරුමට නොහැකි තත්වයක් උද්ගත වී තිබිනි. මෙම ගැටළුව පැන නැගුනේ මා මාගේ බ්ලොගය WordPress 7 සිට WordPress 8 වෙත උසස්කෙරුමත් සමග වූ නිසා මා සිතුවේ මෙය WordPress 8 හි ඇති ගැටළුවක් බවයි. More… »

ඔබේ බ්ලොග් ලිපියට Digg බොත්තමක් එක් කරමු !

Digg කියන්නේ ජනප්‍රිය සමාජයීය පොත්සලකුණු සේවාව (social bookmark service) ක්. More… »