Posts tagged “youtube”.



ICC Cricket World Cup 2011; Making it the “Social World Cup” – Express Yourself!

ICC Cricket World Cup 2011A while ago Amitha Amarasinghe published a post called “Cricket World Cup 2011 Will Become the First Ever ‘Social World Cup’” in his blog “Ami’s Space“. There he discussed what are potentials of the ICC Cricket World Cup 2011 to become the first ever “Social World Cup”, that past world cups hadn’t comparing this year with the past.

Specially, “Social World Cup” here means bringing the influence of cricket fever to the cyber world, as cricket world cup fever is socially spreaded enough already in Indian sub-continent, I guess other major cricketing nations are the same. So, according to Amitha – and your common sense – Internet and it’s media have spreaded all over the world now than ever, even in this Indian sub-continent where cricket is almost a religion. So, when we take these facts together, we see the best opportunity for ICC CWC2011 to be the first ever “Social World Cup”.

As Amitha have already discussed about why this can be made social, I am going to discuss about How to make ICC CWC2011 social. More… »

Screencast හදපු හැටි!

විකිපිඩියාව කියන විදියට, “screencasting” කියන්නේ “පරිගණක තිරයේ පෙනෙන දසුන් වීඩියෝවක් ලෙස රෙකෝඩ්කොට, පසුබිම් කතනයක්ද සමග නිකුත් කිරිම.” ලු. ඔය සම්පූර්ණ විස්තරේ නෙවෙයි, සම්පූර්ණ විස්තරේ http://en.wikipedia.org/wiki/Screencast ලිපියට ගිහිං බලාගන්න පුලුවං.

දැං මේ ලේස්ති වෙන්නේ මම තුමා කොහොමදෑ screencast කොලේ කියලා කියන්න! More… »

Step by step guide to screencasting for Ubuntu users

“A screencast is a digital recording of computer screen output, also known as a video screen capture, often containing audio narration. Although the term screencast dates from 2004, products such as Lotus ScreenCam were used as early as 1994. Early products produced large files and had limited editing features. More recent products support more compact file formats such as Adobe Flash and have more sophisticated editing features allowing changes in sequence, mouse movement, and audio.

Just as a screenshot is a picture of a user’s screen, a screencast is essentially a movie of the changes over time that a user sees on his monitor.” More… »

ගීතයක් : “ළඹ සවන් රන් පටින්…” – මධුමාධව අරවින්‍ද

මධුමාධව අරවින්‍ද කියන මේ සින්‍දුව කාලයක් තිස්සෙ මට ඇහුනෙ නැතිව තිබිල ඊයෙ පන්‍ති යන ගමං බස් එකේදි ඇහුනා. ඒ වෙලාවෙ හිතුවා කොහොම හරි මේක ජංජාලෙං බාගන්න ඕන කියල. උත්සාහ කරල කරල බැරිම තැන අපේ ඉන්දරේ අයියගෙනුත් උදව් ඉල්ලුව මේකෙ MP3 එකක් හොයාගන්න. ඒ කරලත් බැරිම තැන පහළ තියන YouTube වීඩියෝ එක බාලා MP4 වීඩියෝ එකක් හැටියට, පස්සෙ MP3 කරගත්තා. More… »