Comments on: The Pi Day, What we take and what we don’t! | පයි දිනය, අපි ගන්නා දේ සහ නොගන්නා දේ.

By: budhajeewa
@namal:

බොහොම ස්තුතියි දැනුවත් කිරීමට!

මේ බ්ලොගයේ පළවන ලිපි යම් license එකකට යටත් කිරීමට කාලය හරි වගේ.

By: namal
http://everything-everyday.blogspot.com/2010/03/blog-post_2926.html

By: budhajeewa
@තිසර:

[said]

මට මතු කරන්න ඕනෑ කාරණාව වන්නේ බටහිර විසින් සමරණ සෑම දිනයක්ම අප විසින් සැමරිය යුතුය යන්න නොවේ. බටහිරින් නොව කොයි දෙසින් උව අප ළඟා කරගත යුත්තේ යම් වටිනාකමක් තිබෙන දේවල්. නොවටිනා දේවල් රැසක් ලං කරගෙන සිටින අපට ඇයි අඩු තරමේ මේක ගන්න බැරි වුනේ?

[/said]

@indika kumara:

ඔවු, අනවශ්‍ය හැමදේම ගන්න අපිට ඇයි මේ වගේ දෙයක් මගහැරුනේ කියන එකයි මම ප්‍රශ්න කරන්නේ.

@Suddaya:

[said:Suddaya]

“පයි” please use correct sinhala dont use bad words.

[/said]

How did “පයි” became a bad word? It is the sound of the Greek letter “π”.

[said:Suddaya]

කරුණාකර නිවරදි අක්ෂර භාවිතා කරන්න. ෆයි දිනය ලෙස එය වෙනස් විය යුතුයි

[/said]

වැරදියි. ග්‍රීක් හෝඩියේ “පයි” සහ “ෆයි” යනු අක්‍ෂර දෙකකි.

ෆයි – Φ

පයි – π

ගණිතයේදී මේවාට වෙන් කළ අර්ථ ඇත.

Φ – http://en.wikipedia.org/wiki/Phi_(letter)

π – http://en.wikipedia.org/wiki/Pi_(letter)

By: Suddaya
“පයි” please use correct sinhala dont use bad words.

කරුණාකර නිවරදි අක්ෂර භාවිතා කරන්න. ෆයි දිනය ලෙස එය වෙනස් විය යුතුයි

By: indika kumara
මැයි 17- සමරන්නෙ ප්‍රභාකරන්ගෙ තෘස්තවාදය නැතිවීම සිහිකරන්න…..ජීවිතය යුද්දය කියන දරුනු රකුසාට දීපු ලස්සන මිනිසුන් හිටිය කියල ලෝකෙට පෙන්නන්න….සහ දැනුත් දුක් විඳින උන්ගෙ පොඩි එවුන්ට තාත්ත කොච්චර ලොක්කෙක්ද කියල පෙන්නන්න…………

පෙබරවාරි 4- යුද්දයක් නැතිව අපිට රට නිදහස් කරල දීපු ඩී ඇස් මහත්තයල සිහිකරන්න….එදාට එන්ගලන්තෙ පරණ සුඩ්දො සතු‍ටු වෙන්නෙ මුන්ගෙන් නිදහස් උනාට….

මාර්තු 15-අපේ අයට මේව කරන්න බෑ කියල සුද්දට රට දීපු වීරයො මතක කරන්න…………

දෙසැම්බර 25-මිනිහෙක් ඇණගහල අපි වෙනුවෙන් මැරුණම අපිට ඒ දුකට තාම බොන්න පුලුවන් කියල අනෙක් ආගම් වල අයට පෙන්නන්න….

By: තිසර
ඔය එක එක දින සමරුව කියල ඇති ඵලේ මොකද්ද?

By: indika kumara
අපිට අයින්ස්ටයින් නිව්ටන් පයිතගරස් ප්ලේටො වගෙ අය කියපු දේවල් කොච්චර වැදගත්ද? ඇත්තටම ඒ වගේ දින අපි සැමරුවොත් අපේ පොඩි එවුන් දැනගනී…….පොරවල් වනාහි කිනම් ආකාරයෙ ඩයල්ද කියල………..මම මෙ ලඟදි දැක්ක අපේ පංචායුදෙ පොතක් එලිදක්වන එකක්……අන්න අපේ අයට මාර වැදගත් දවස…..

By: budhajeewa
@~බිன்ku~: අපිම ඉන්න ඕන ඉතිං!

@රවින්ද:

[said]

මට මතු කරන්න ඕනෑ කාරණාව වන්නේ බටහිර විසින් සමරණ සෑම දිනයක්ම අප විසින් සැමරිය යුතුය යන්න නොවේ. බටහිරින් නොව කොයි දෙසින් උව අප ළඟා කරගත යුත්තේ යම් වටිනාකමක් තිබෙන දේවල්. නොවටිනා දේවල් රැසක් ලං කරගෙන සිටින අපට ඇයි අඩු තරමේ මේක ගන්න බැරි වුනේ?

[/said]

By: රවින්ද
ඔය රටේ නැති දින සමර සමර ඉන්නවට වඩා නරකද රටට වැඩක් ඇති දෙයක් කලොත්. මන්ද මට මේක දැක්කහම එහෙමයි හිතුනේ. අර වැලන්ටයින් කියල පූජකයෙක් දිවි නහගත්තු දවසේ අපේ කෙල්ලො කොල්ලො අතේ තියන තුට්ටු දෙක මල් වලටයි කාඩ් වලටයි නාස්ති කරල නහින්නේ. කිසි තේරුමක් නෑනෙ. මව්වරුන්ගේ දිනය කියල එදාට විතරක් අම්මට වඳිනවා. ඊට හොඳයි නොවැඳම ඉන්න එක.

By: ~බිன்ku~
ආහ්, π ලකුණක් දාලා day කියලා මොකද්ද Event එකක් ගැන බැනර් එකක් ඊයේ පෙරේදාවක දැක්කේ ඒකයි.  මට නම් නිච්චයක් තිබ්බේ නෑ ඒ ගැන මේක දකින කං.