Comments on: This is without doubt the sexiest video ever! :P :P :P

By: Namila
hikz

By: Maduonline » Blog Archive » Facebook කපටි Application එක්ක ප්‍රවේසමෙන්..
[...] The sexiest video ever ලෙස පැමිනි එක මෙන්ම දැන් shocking video of a teacher [...]

By: budhajeewa
@ගයාන් තාරක: අඩේ… තැංකූවේවා ඒක කිවුවට. මට නිච්චියක් තිබ්බේ නෑ නොවැ!

@අනූ, @සිතිජ සහන් හසාර හේවාගමගේ: මෙහෙමනේ, ඔය කොටු කොටු දාලා තියෙන්නේ දන්න කස්ටියට අඳුනගන්න පුළුවං මට්ටමින්.

ඔය පික්සල් 4ක්ද 5ක් ද එකතු කරල තමා කොටු හදල තියෙන්නෙ, පික්සල් 10ක් විතර එකතු කළානං අඳුනගන්න වෙන්නෙ නෑ. හුදී ජනයාගේ පාං සංවේගේ ගැන හිතලා තමා ඒම කළේ!

By: Anonymous
@අනූ:  අන්න ඒ කතාවට මාත් එකගයි   බුධාජීව අයියායි මායි දන්න කොටු

By: අනූ
මේකෙ කොටු කොටු දැම්මට පොටෝ වලින් අපිට කවුරු කවුරුත් අඳුනගන්න පුළුවන්..

By: Anonymous
@budhajeewa

ඇයි මතක නැද්ද මේක  http://kpgtharaka.blogspot.com/2010/03/facebook.h…

By: Anonymous
ඇප්ලිකේෂන් එකේ Source එක බැලුවා , application එකේ Canvas URL වුනේ russian site එකක් (Source එක encrypted කරලා තිබ්බේ , data transfering URL එක ඇල්ලුවේ Wireshark එකෙන්) . Sims 3 Apps. එක තිබ්බ එක domain එකක් තම මේ russian site එක. මම හිතන්නේ  Sims 3 Apps.  එක හදපු එකාම තමා මේක හදලා තියන්නේ , නැතිනම් ඉතින්  Sims 3 Apps. source එක copy කරලා ඕක හඳලා !!

By: budhajeewa
@ඉන්දරේ: හෙහෙ… මොනා කරන්නද, කොරන වැඩක් හත් පොළේ ගාගන්නෙ නැතුව කොරන්න දැනගන්න එපැයි!

@FFIVE: කෙලින්ම Facebook එක සම්බන්‍ධ කරගත්තා නම් වඩා හොඳයි මම හිතන්නේ පේජස් හද හදා කියව කියව ඉන්නෙ නැතිව. (nod)

@තමීර: අනිවාර්යයෙන්ම! ඒත් අපේ කස්ටිය Facebook Applications හොය හොයා ගිහිල්ලනේ ඇඩ් කරගන්නේ! 8-|

@සම්පත්: හෙහෙ… ඉක්මන් වෙන්න එපා. පොඩ්ඩක් හොයල බලල ඉන්න එක කෝකටත් හොඳා. (nod)

@bunny: ඇයි බං, උඹටත් මේ වැඩේ උනාද? (chuckle)

@Ansh Lucky Sri Jay: යා… මම පංති ගිහිං හිටියේ.

@ගයන්ත: කෙනෙක් කරදරේ වැටුනම ඔහොම හිනාවෙන එක හොඳය?

@තරිඳු: යා යා, දන්න කස්ටියට අඳුනගන්න පුළුවන් මට්ටමට වෙනස් කළේ!

@Supem: පරිස්සමෙන් වැඩ කරන්න එපැයි බොලේ!

@tharindudar: අනිවාර්යයෙන්ම ඉවත් කරන්න. හැබැයි ඉතිං අශ්වය ගියාට පස්සෙ ඉස්තාලෙ වහනවට වඩා, මුලදිම ටිකක් කල්පනාකාරීවෙලා ඔය අනං මනං විකාර applications දාගන්නෙ නැතුව ඉන්න කියල තමා මම නං කියන්නේ.

@ගයාන් තාරක: හෙහෙ.. නැතුව නැතුව!

@CD Athuraliya: ඒක එවන්න පාවිච්චි කරල තිබුන ගිණුම හිමි මිතුරාව පොඩ්ඩක් දැනුවත් කළා නං හරි. (nod)

@Dar[K]: හෙහෙ… නැතුව නැතුව!

@~බිன்ku~: මඩක් නෙවේ බං, සියල්ලන්ගේ හිත සුව පිණිස ලිව්වේ! (sun)

“Apps-Blocking”? මම නං ඒක පාවිච්චි කරල නෑ බං.

@maduonline: හෙහෙ… ඒ මොකෝ?

@Seneran Owinda: තැංකූ වේවා!

@ඉන්දරේ: අනේ මන්ද බං, මේක ලෙඩ ගොඩක් වෙලා නේ!   WordPress 3.0 ෆයිනල් රිලීස් එක ආපු ගමං ඒක ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් එකක් දානවා. එතකං හිටු! (handshake)

@මාධව හබරකඩ: මම නං ඇප්ලිකේෂන් එක allow කරන්න ගියේ නෑ. මේකට ඕන ස්ක්‍රීන්ෂොට් එහෙම අරගෙන ටක්ගාලා ඒක බ්ලොක් කරලා දැම්මා!

@හසිත ජයසූරිය: එහෙමැයි කියල අර වඳුරො රංචුව වගේ හැසිරුනාම තමා මේව වෙන්නේ! 8-|

@සිතිජ සහන් හසාර හේවාගමගේ: අනිවාර්යයෙන්! ඒකනේ මම නිතරම කියන්නේ මේක එච්චර විශ්වාස කරන්න පුළුවන් තැනක් නෙවෙයි, කරන දෙයක් පරිස්සමෙන් කරන්න කියලා! (nod)

@හිඟන්නා: මොකක්ද බං Sims 3 App එකේ සිද්ධිය? |(

By: Anonymous
අපේ ෆේස් බුක් වැරදි විදියට පාවිච්චි කරන අයට මේක හොද පාඩමක්

By: Anonymous
කුතුහලය බන් කුතුහලය…ඒකයි මේ සේරම වින්නැහි