2009-02-09
මාත් ආව Twitter වලට…
ඔන්න අද අපේ සහෘදයෙකුගෙ බ්ලොග් එකක Twitter ගැන ලිපියක් දමල තිබ්බා. ඉතිං මටත් හිතුනා පොඩ්ඩක් ඒ පැත්තට ඔළුව දාල බලන්න.
මෙන්න මගේ Twitter profile එකේ ලිපිනේ :
http://twitter.com/budhajeewa
කට්ටියම මාව follow කරන්න, හොඳද ?
😛