Month: June 2008

  • ශ්‍රී ලාංකිකයාගේ නව ප්‍රවනතා භීතිකාව.

    මෙය ලියන්න සිත් වුනේ පසුගිය සති කිහිපයක් පුරාවට “විදුසර” විද්‍යා පුවත් පතේ “අපේ පිටුව” ලෙස නම් කෙරුණු, එහි පාඨකයන්ට විවිධ මාතෘතා පිළිබද කරුණු පළ කිරීමට ඉඩ සලසන පිටුවේ පළවුනු ජංගම දුරකථනය පිළිබද සංවාද ලිපි පෙලක් කියවීමෙන් මා තුල ඇතිවුනු සිතිවිලි. පසුගිය කලාපයෙන් එම සංවාදය අවසන් වන බවට කර්තෟ විසින් පසුගිය සතියේ ලිපිය අවසානයෙේසටහනක් යොදා තිබුනා. […]