-
TECHNO 2009 – මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය.
මම මෙන්න මේ පෝස්ට් එකේදි කිවුව නේ ඉස්කෝල වල IT Days අනං මනං වලට යන්නම සෙට් වුනු කස්ටියක් අපේ ඉස්කෝලෙ ඉන්නව කියල, ඔන්න අපේ ඒ සෙට් එක මේ පාරත් වැඩට බැස්සා. ඒ සෙට් එක කිවුවට, ඇත්තටම මේ පාර වැඩිපුර ගියේ ටිකක් අළුත් මල්ලි බබාල කස්ටියක්. මොකද පහුගිය අවුරුදු වල පිස්සු නටපු කස්ටිය දැං 2009 අපෝ!උපේ! […]
-
මාත් ආව Twitter වලට…
ඔන්න අද අපේ සහෘදයෙකුගෙ බ්ලොග් එකක Twitter ගැන ලිපියක් දමල තිබ්බා. ඉතිං මටත් හිතුනා පොඩ්ඩක් ඒ පැත්තට ඔළුව දාල බලන්න.