-
IPL ලිපි පෙළ : ලිපිය 2 : IPL ගැන IPL කියන හැටි.
අපි බලමු IPL තරගාවලිය කියන්නේ මොකක්ද කියන එක IPL සංවිධායකවරු විස්තර කරන්නේ කොහොමද කියලා.
-
IPL ලිපි පෙළ : ලිපිය 1 : IPL හි ආරම්භය.
මේ වසරේ ඉන්දියන් ප්රිමියර් ලීග් ක්රිකට් තරග – කාටත් තේරෙන විදියට කීවොත් IPL – සඳහා තවත් තිබෙන්නේ මාස එක හමාරක පමන කාලයක්. IPL හි රසිකයෙක් විදියට ඒ ගැන යම් ලිවීමක් කරන එක හොඳයි කියලා මට හිතුනා.
-
GNOME මත ධාවනය වන KDE මෘදුකාංග සඳහා IBus සක්රීය කරමු.
GNOME පාරිසරිකය මත KDE පාරිසරිකය සඳහා සැකසූ මෘදුකාංග කිසිදු අපහසුවකින් තොරව ධාවනය කරන්න පුළුවන්. නමුත් මට එක් ගැටළුවකට මුහුණ දෙන්න වුනා. ඒතමයි Ubuntu 9.10 සංස්කරණයේ සිට පෙරනිමි Input Method Chooser එක වන IBus ඒ මත ස්ථාපනය කරන ලද KDE පාරිසරිකය සඳහා වන වැඩසටහන් මත ක්රියා නොකිරීම. පහත දැක්වෙන පියවර භාවිතයෙන් KDE මෘදුකාංග සඳහාත් IBus සක්රීය කරගන්න පුළුවන්.
-
ප්රින්ටර් කතා වස්තුව!
අපේ නැන්දිගෙ වැඩකට දැං අවුරුද්දක් විතර තිස්සේ පිටු දෙසීයක විතර පොතක් ටයිප් කරනවා. කීප සැරයක්ම ඕක ප්රින්ට් කරලා වැරදි හදාගෙන ඇවිල්ලා දැන් අන්තිමටම පිටපත් තුනක් ගන්න ඕන.