Month: August 2014

  • “Infortec International” – තවත් හොරිකඩ අධ්‍යාපන හොර කඩයක්!

    ලියුම් කවරයක ඉදිරියේ “විභාග ප්‍රවේශපත්‍රය” වැනි ඕනෑම ලේබලයක් ගසා ලියුම් යවන්නට තැපැල් දෙපාර්තමේන්තුව ඉඩ දෙනවාද? ලිපිනයන් වැනි පෞද්ගලික තොරතුරු ලබාගන්නා රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන විසින් එම තොරතුරු තුන්වැනි පාර්ශව වලට විකිණීමට එරෙහිව තවමත් නීති සම්පාදනය වී නැත්ද?