Month: January 2015

  • ජනාධිපතිවරණ ඡන්ද ගණන් කරන හැටි

    ජනාධිපතිවරණයේදී ඡන්දය දමන හැටි මාධ්‍ය මගින් නිතර නිතර දැනුවත් කළත්, ඒ දැමූ ඡන්දය ගණන් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව ජනතාවට එතරම් පැහැදිළි දැනුමක් නැහැ. මේ ලියමන ලියන්න ඕන කියලා හිතුනේ ට්‍විටර් වලදී මේ ගැන සෂේන් සහ සහන් කතාකරන්න යෙදුනු නිසා. මගේ තාත්තා දැනට වසර කිහිපයකට පෙර විශ්‍රාම යන්න කළින් කිහිප වතාවක්ම ඡන්ද පොළ ස්ථානාධිපති හා […]

  • 2014 වෙත ආපසු හැරී බැලීම

    දවස් තුන්සිය හැට පහකුයි තව චුට්ටකුයි සම්පූර්ණ වෙලා ගිරිගෝරිස් කැලැන්ඩරේට අනුව අළුත් අවුරුද්දක් උදා උනා. අමතක වෙලා තිබුනු බ්ලොගේ අළු දූලි පොඩ්ඩක් විතර ගසලා ඉයර්ලි රිවීව් එකක් කොරානං හොඳා කියලා හිතුනා. කොහොමටත් නිව් ඉයර් ඉස්ක්‍රීං රෙසොලූසං එකක් හැටියට — ගිය අවුරුද්දෙ වගේම මේ පාරත්  — හිතාගත්තා පොඩ්ඩ පොඩ්ඩ හරි මේකෙ මක්කහරි කොටල යන්න. ගිය අවුරුද්දෙ කොරපුව […]