Month: November 2015

  • සෙංකොට්ටං: කියන තරං සුවඳ නැත

    ස්පොයිලර්ස් තියෙන්න පුළුවං නිසා පොත නොකියෙව්ව කට්ටිය මේ ලිපිය නොකියව ඉන්නව නං හොඳයි. පහුගිය කාලයේ මිනිස්සු පිස්සුවෙං වගේ හොඳ කියපු පොතක් තමයි “සෙංකොට්ටං” කියන්නෙ. අන්තර්ජාලේ තැං තැං වල සිද්ද වෙච්ච කතාවල හැටියට මේක ඇවිල්ලා “පට්ට” පොතක්. වෙන පොත් මාලාවක් කියවන නිසා මේක මිලදීගෙන කියවන්න උනන්‍දුවක් නොතිබ්බට, මේ ළඟදි ඔෆිස් එකේ ලොක්කා මේක මිලදී ගත්තු නිසා […]

  • How to freely and properly store your photos in Google Drive

    It has been quite a time since Google allowed us to store our photos in Google Photos for free. They recently increased the size of the photos that can be stored for free to 16 Mega Pixels. When they announced that, I decided to back up all my photos to Google Photos. The best thing […]