Category: Tech

  • ඔබේ සබැඳි වලින් වෙබ් පිටුවක්.

    දැන් මේ කියන්නේ අපි භාවිතා කරන වෙබ් අඩවි වල ලිපිනයන් එකතු කරලා වෙබ් පිටුවක් හදාගන්න පහසුකම් සලසලා දෙන වෙබ් අඩවියක් ගැන. ඒ විදියෙ වෙබ් පිටුවක් හදාගත්තාම අපිට පුළුවන් අපිට ප්‍රයෝජනවත් වෙබ් අඩවි වලට ලෙහෙසියෙන් ප්‍රවේශ වෙන්න, ඒවායේ ලිපිනයන් මතක තබාගැනීමේ කරදරයෙන් මිදිලා.

  • ඔබට අවැසි ශබ්ද ගොනු සොයාගනිමු.

    අද උදේ මම ලියපු (අන්තර්)ජංජාලේ මූර්ති හොයන හැටි ගැන ලිපිය කියෝපු මෙන්න මොකක්ද තව සයිට්ටෙකක් ගැන ලියන්ඩෙයි කියලා. ඕං එහෙනං ලියනවා.. ගීත ආදී නිර්මාණ බාගන්නා – නීති විරෝධි හෝ විරෝධී නොවන – වෙබ්-අඩවි අපි අතර ගොඩක් ප්‍රසිද්ධ වගේම ගොඩක් ජනප්‍රිය වුනාට, වෙනත් අන්‍දමේ ශබ්ද ගොනු බාගැනීමට තිබෙන වෙබ්-අඩවි එතරම් අපි අතරට පැතිරිලා ගිහිල්ලා නැහැ. දැන්…

  • ඔබේ මෘදුකාංගයට අවැසි මූර්ති පහසුවෙන් සොයමු.

    අපි මෘදුකාංගයක් නිර්මාණය කරනකොට ඒ සඳහා විවිධ මූර්ති අවශ්‍ය වෙනවා. එක්කෝ මේ මූර්ති අපටම නිර්මාණය කරගන්නට පුළුවං. නැතිනම් නොමිලේ – නිදහස් මූර්ති බාගැනුමට හැකි අඩවියකට ගොස් මූර්ති ලබාගන්න පුළුවං. අද මම කියන්නේ මූර්ති ලබාගන්න පුළුවන් අඩවියක් ගැන.

  • Google Wave වලට කලින්ම එකතු වෙමු ?

    Google Wave හි public release එකට කලිං Google Wave ගිණුමක් හදාගමු ?

  • ඔබේ කතා ලෝකෙටම කියන්න !

    අපි ගොඩක්දෙනෙක් දැන් Facebook වැනි සමාජජාල අඩවි වල සාමාජිකයන්. මෙම සමාජ ජාල අඩවි වලදී වෙන්නේ අපේ තොරතුරු එම සමාජ ජාල අඩවි වල අපගේ මිතුරන් සමග හුවමාරු කරගැනීමයි. නමුත්, එතනදී අපි මිතුරන් කියන කුලකයට සීමා වෙනවා. කැමති නැද්ද මුළු ලෝකයත් එක්කම ඒ තොරතුරු හුවමාරු කරගන්න ?

  • මල් පැණි මීවදයට සේ, ලෝක පුවත් ඔබේම පුවත්පතකට !

    කැමතිද තමන්ටම කියල පත්තරයක් පළවෙනවට ? ඇත්ත ලෝකෙ නං මේක කොහෙත්ම ප්‍රායෝගික නෑ. නමුත් ඇත්ත ලෝකෙ ප්‍රායෝගික නැති ගොඩක් දේවල් සයිබර් ලෝකෙදි ප්‍රායෝගික කරගන්න අපිට පුළුවන්.

  • ලෝකෙත් එක්ක චැට් කරලා ප්‍රශ්න අහන්න !

    කැමතිද මිතුරන් කියන කුඩා කුලකයට සීමාවෙන්නෙ නැතිව මුළු ලෝකෙන්ම ප්‍රශ්න අහන්න ?

  • ඔබේ බ්ලොග් ලිපියට Digg බොත්තමක් එක් කරමු !

    Digg කියන්නේ ජනප්‍රිය සමාජයීය පොත්සලකුණු සේවාව (social bookmark service) ක්.

  • ඔබේ ඊමේල් ලිපිනය සරල වෙබ් ලිපිනයක් බවට පත්කොට, ස්පෑම් වලින් ආරක්‍ෂා කරමු

    ස්පෑමි යන්න අද දින අප හැමටම කරදරයක්. වැදගත් ලියුම් ගොඩක් අස්සේ එක් නොවැදගත් ලිපියක් තිබීම වෙනුවට, නොවැදගත් ලිපි ගොඩක් අතරේ වැදගත් ලිපි කිහිපයක් හමු වන තරමට අද ස්පෑම් වසංගතයක් වෙලා. විදේශයන්හි මතු නොව අන්තර්ජාල ගුරාලාට පිං සිද්ධ වෙන්න, ලංකාවේත් දැං ස්පෑම් කරුවන් බෝවෙලා.

  • Google Labs ඔබවෙත ගෙන එන නවතම සේවා.

    Google Labs කියන්නේ GMail, Google Friend Connect, Knol වැනි සේවා නිල වශයෙන් Google හරහා ඔබ වෙත පැමිණීමට පෙර අදහස් රැස්කොට, යෙදවුම් හැකියාවන් පරීක්‍ෂා කොට බලා, නිෂ්පාදනය කොට ඇල්ෆා පරීක්‍ෂණ කොට, බීටා පරීක්‍ෂණ සඳහා ප්‍රජාව වෙත නිදහස් කොට නිෂ්පාදන දියත් කරන ස්ථානයයි.